අහසයි පොළවයි
එකට එකතු වෙන්නෙ
ක්ෂිතිජයෙදි ලු...
ඒත්...
ඒක,
හැබෑවටම වෙන්නෙ නැතිලු...
ඒකටත්
මිනිස්සු
මිරිඟුවක් කියල කියනව;
ඒත් ඒ මිරිඟුවට
මම ආදරෙයි..
ගොඩාක් ආදරෙයි.
ඒත්;
ඒ දෙන්නටම
ලස්සන
ජීවිත කතාවක් තියෙනව,
--මට--
එහෙම කතාවක් නැති වුණත්....
එකට එකතු වෙන්නෙ
ක්ෂිතිජයෙදි ලු...
ඒත්...
ඒක,
හැබෑවටම වෙන්නෙ නැතිලු...
ඒකටත්
මිනිස්සු
මිරිඟුවක් කියල කියනව;
ඒත් ඒ මිරිඟුවට
මම ආදරෙයි..
ගොඩාක් ආදරෙයි.
ඒත්;
ඒ දෙන්නටම
ලස්සන
ජීවිත කතාවක් තියෙනව,
--මට--
එහෙම කතාවක් නැති වුණත්....
හ්ම්ම්
ReplyDelete:(
Delete:) :)
ReplyDeleteහැමදේකින්ම රස විඳිනව කියන්නෙ මේක වෙන්න ඇති නේද?
Deleteඅපි තාමත් ජීවත් වෙන්නේ ඒ මිරිගුවේම තමයි.
ReplyDeleteමම හිතන්නෙ..ඒ.. මිරිගුවෙ සුන්දරත්වය නිසාම වෙන්නත් ඇති නේද?
Deleteඒ දෙන්නටම
ReplyDeleteලස්සන
ජීවිත කතාවක් තියෙනව,
--මට--
එහෙම කතාවක් නැති වුණත්....
ජීවිතේට ගන්න ලස්සන ඉලක්කයක් එතකොට ඔයාටත් නොදනිම
ඒ දෙන්නටම
ලස්සන
ජීවිත කතාවක් තියෙනව,
--මට--
වගේම කියලා
අහ්... ලස්සනයි...
Deleteස්තූතියි මලේ...
:) දැන් මගේ "වර්ක්ශොප් එක" ලියන්නෙ නැද්ද
ReplyDeleteපටන් ගන්නවෝ....
Delete:)
මොකද බං සද්දයක් නැත්තේ
ReplyDelete