ත්රීවීල් කුමාරය...
පොඩි වෙනසක්.... බරටම දැනෙයි ද නම් මන්ද.....
සුරංගනා කතාවක වගේ කුමාරිකාවක් ඇවිල්ල කතා කලා මට...
මම ගත් කටටම "බෑ" කිවුව....
ඉතින්...
අදටත් මම නිදහස්....
අර කුමාරි තවත් කුමාරයො හත් අට දෙනෙක්වම හීන ලෝක වල තනි කරල දැන් නමවෙනි කුමාරයගෙනුත් අහන්න යනවයි කියන්නෙ....
මම කිවුවෙ මේ අපේ කුමාරය...
අර ත්රීවීල් කුමාරය...
;)
ටියුබ් ලයිට් සඳහා අදම බැලාස්ට් උපකරණයක් පාවිච්චි කරන්න...
;)
hmmm ත්රීවීල් කුමාරය...
ReplyDelete;)
Deleteයතාර්ථය...
ReplyDeleteඑකඟයි වගෙ..
Delete;)
ITHIN ME WACHANA TIKATH NOLIYA HITIYANAM WADA HONDAI
ReplyDeleteඒක තමයි නේද...
Delete:)
සුරංගනාවක් සැතපෙනවානම් ඒ සැතපිය යුත්තේ...
ReplyDeleteකවියෙකු ලග මිස නපුරෙකු ලග නම් නොවේ..ලු.
+++++++++++++++++
Deleteමේ මං ගැන නෙමේ නේද මලේ කිව්වේ...
ReplyDeleteමටත් කියන්නෙ කුමාරය කියල. කබල් ත්රීවීල් එකක යන හින්ද සමහරු ත්රීවීල් කුමාරය කියලත් කියනව ඇති.
ඒ වුනාට මං දැන් වයසක එකෙක් නේ... ඉතින් කෙල්ලො නම් මා ලඟට එන එකක් නෑනේ....
වෙන එකෙක් ගැන වෙන්න ඇති කියන්න ඇත්තෙ ...?
ආහ්... නෑ නෑ.. කිවුවෙන් නම් මාම ගැන නෙමෙයි...
Deleteඒත් අර ඇබිත්තන් ගෙවල් පාරෙ මාම කරන වැඩ වල හැටියට මාමත් මේ වගෙ ද දන්නෙ නෑ...
;)
අඩේ ... එකක් වෙනුවට දෙකක් ම ඇවිත් බොල ...
ReplyDeleteඑකක් මකාපිය ...
ත්රීවිල් කුමාරයා...එහෙම කුමාරවරුත් ඉන්නවද? :)
ReplyDeleteහිකිස්...
Deleteඇයි නැත්තෙ අනූ....
ඒක මෙහෙම බෙදුවොත් - ත්රීවීල් කුමාර + යා
;)
ත්රීවීල් එලවන කුමාර අයියා..
:ඩි
කුමරවරු කුමාරියන් අතරෙ ආදරනිය හිත් නැතුවාම නොවෙ..
ReplyDeleteනැතුවාම නම් නොවෙයි තමයි.. හැබැයි...
Deleteබලපල්ලකො ඉතින් ඒකෙත් හැටි...
ReplyDeleteඒකනෙ... නේද?
Delete:ඩී
අලුත් මල්ලිවත් සාදරයෙන් පිළිගනව මගේ මතක වස්තුවට..
:)
"බැලාස්ට් උපකරණය" කොහෙන්ද ගන්න තියෙන්නෙ?
ReplyDeleteලගම ඇති හාඩ්වෙයාර් එකෙන්
Deleteළඟම ඇති විදුලි උපකරණ සාප්පුවෙන්...
Delete:ඩී