අහගෙන ඉන්න...
;;;;....................;;;
අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න මොනවද මුමුනනව...
අපි දෙන්න දිහා බලාගෙන මොන මොනවද මුමුනනව....
අපි දෙන්නගෙ ආදරේ ගැන මුමුනනව.....
;;;;....................;;;
අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
අපි මෙතනට වෙලා ඉඳන් අපේ හීන ලෝක මැව්ව හැටි....
මතක් කර කර උන් මොනවද මුමුනනව....
;;;;....................;;;
අහගෙන ඉන්න අපි දෙන්නම අද මෙතන නැතත්....
අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
ගෙවපු කාලෙ මතක් වෙවී මෙතන ඉඳන් මම දුක් වෙන හැටි.....
බලන් ඉඳන්…
අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
;;;;....................;;;
සුන්දර අතීත දුක් ගීතයක ප්‍රතිනිර්මාණයක්
ReplyDeleteඔව්.... ගොඩක් ලස්සන අතීතයක්... තවමත් මට ලස්සනයි,,,,
Deleteඅහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න මොනවද මුමුනනව...
ReplyDeleteඅපි දෙන්න දිහා බලාගෙන මොන මොනවද මුමුනනව....
අපි දෙන්නගෙ ආදරේ ගැන මුමුනනව....
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......
Deleteඒක එහෙමම උනා නම්....
පරිසරයම බලාගෙන ඉදලා
ReplyDeleteඑකම සාක්ෂිකාරය.. අපෙ අතීතෙ....
Deleteකුරුල්ලෝ හැම දෙයක්ම දන්නවා...
ReplyDeleteනෑ.... අපි වෙන් උනෙ ඇයි කියන්න.. කුරුල්ලො තියා කවුරුවත්ම දන්නෙ නැතුව ඇති.. එයා හැර...
Deleteජීවීතේ හැටි ඔහොම තමා ,,,,,
ReplyDeleteදුක උනත් හරි සුන්දරයි නෙ වෙලාවකට.....
Deleteලස්සනයි! හැගීම්බරයි!
ReplyDeleteස්තූතියි හිරුහිමාවී...
Deleteවිරහව සුන්දර වෙන එකම හේතුව ඒක තමයි...
පද වැල් අතර ගැයුණු...දුක් බර ගීතයක්...ගයනුනම් එපා
ReplyDeleteමතකයක් විතරයි ඒක....
Deleteඇත්තටම දුකයි ඈ............
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............
Deleteඅපි වෙන් වුනත් එ කුරුල්ලෝ දෙන්නා එහෙම්ම මොනවද මුමුණනවා..
ReplyDeleteඅනේ.....
Deleteඔව්...
ඒ දෙන්න තවමත් එහෙමමයි.. ඒ විදියටම මුමුණනනව...
ඒත් "අපි" නෑ..
මොකක් හෝ දුකක්.
ReplyDeleteඔව්...
Deleteඒ දුක උනත් සුන්දරයි....
හිතට දැනෙන ගීතයක්.
ReplyDeleteම්ම්ම්ම්.. ගීතයටත් ටිකක් ළඟයි තමයි...
Deleteඒත් වෙනස්..
hm.......lassanai.a wagema dukai.......
ReplyDeleteස්තූතියි අරලිය....
Deleteඔයාව සාදරයෙන් පිළිගන්නව මගේ මතක වස්තුවට....
:)
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....
Deleteඅනේ මන්දා...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෙහ් හෙහ්....
Deleteඔබටත් එසේම වේවා රජතුමෝ...!!
;)
දැනෙන අර්තයක්/ කතාවක්
ReplyDeleteකලබලකාරී වචන නිසා ටිකක් සැර බාල වෙලා වගේ...