javascript:void(0)

Thursday, May 31, 2012

නුඹ පැතුවේ නෑ මං...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


සඳ එළියට පෙම් කලාට
                  සඳ පැතුවේ නෑ මං..

මල් සුවඳට පෙම් කලාට
                  මල පැතුවේ නෑ මං...

නුඹෙ සුවඳට පෙම් කලාට
                     නුඹ පැතුවේ නෑ මං..

නුඹව අහිමි බව දැන දැන
         පෙම් කෙරුවේ නෑ මං..


 

 

:'(




                                                                                                                    --නිර්මානය මාගේ නොවේ--

Saturday, May 19, 2012

නුඹට උපමා නෑ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                                            සඳට උපමා ගෙතුණු තරමට...
        සඳට උපමා නෑ... 

මලට උපමා ගෙතුණු තරමට..
          මලට උපමා නෑ....
  
මසිත් අහසේ අඳුර දුරු කළ...
          නුඹට උපමා නෑ...

 නුඹේ නාමෙට මහද ඉපදුණු ...
          පෙමට උපමා නෑ...




----නිර්මානය මාගේ නොවේ----

Tuesday, May 1, 2012

සඳ එළිය සොයා ලුහු බැඳ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>---> මෙතැනින්

හඬන්නට කලින් හැඬ වූ...
                        රිදෙන්නට කලින් රිද වූ....

නුඹේ නපුරුකම් මා ඉවසාන....
                                නුඹට පෙම් කලේ මාවත් රිදවාන..

පිබිදෙන්න මගේ මන දොළ...
                    නොවුනේ කිමැයි පුරහඳ...

සඳ එළිය සොයා ලුහු බැඳ...
                    ලැබුවේ අඳුර පමණද......


----නිර්මානය මාගේ නොවේ----