Tuesday, July 10, 2012
මිතුරු සුළඟ
ඈතින් පේන බෝධියෙ බෝ පතක ඉඳන් ආපු සීතල සුළං රැල්ල ඈත ඉඳන් මාව හොයාගෙන ආව. ඒකට විරුද්ධ වෙච්ච පිහිඹියා ගහ, එයාගෙ මුළු ධෛර්යයම යොදවල මුළු ඇඟම හොළවල පිම්බත් බෝ පතක ඉඳන් ආපු මගේ මිතුරු සුළඟ එයාවත් පරාද කරගෙන ආඩම්බරෙන් මගෙ ළඟට එනව මම දැක්ක.එතකොට මම ඇස් පියාගෙන මගේ හිත ඇඟේ රෝම කූපයක කෙළවර තියාගෙන ඒ සනීපය විඳගන්න බලාගෙන හිටියත්....;
....
...
..
.
ඒක එහෙම වුනේ නෑ....!!!
.
..
...
....
ළඟට ආපු මගෙ පංති භාර ගුරුතුමිය එකපාරටම මගේ මිතුරු සුළඟ ගිලල හපයක් කරල දාල, "නිදාගත්ත ඇති.. දැන් නැගිටින්න" යි කියල කිවුවම මම හිටපු තව්තිසා දිව්‍ය ලෝකෙ ඉඳන් දඩොග් ගාල ආර්ට් එකේ කොරිඩෝව උඩට වැටුන...
Subscribe to:
Post Comments (Atom)
සිහින තමයි මුළු ජීවිතයටම පාට එකතු කරන්නේ
ReplyDeleteසත්තයි....
Deleteමේක දිගටම ලියන්න මග නවත්තන්න එපා......:)
ReplyDeleteස්තුතියි...
Deleteඔව්... නවත්තන්නෙ නම් නෑ...
හික්ස්
ReplyDeleteදැකලා පුරුදු තැනක්.. කොහෙද මේ??
ReplyDeleteපිං බිමක්....
Delete:)
''ළඟට ආපු මගෙ පංති භාර ගුරුතුමිය එකපාරටම මගේ මිතුරු සුළඟ ගිලල හපයක් කරල දාල, "නිදාගත්ත ඇති.. දැන් නැගිටින්න" යි කියල කිවුවම මම හිටපු තව්තිසා දිව්‍ය ලෝකෙ ඉඳන් දඩොග් ගාල ආර්ට් එකේ කොරිඩෝව උඩට වැටුන...''
ReplyDeleteමේ ටික නියමයි! :)
හෙහේ.. ස්තූතියි....
Deleteඕක ඇත්තටම මට වෙච්ච සිද්ධියක්...
:)
අපරාදේ :/ :ඩ්
ReplyDeleteඒක නේන්නම්.. ලස්සන හීනයක් බලන්න තිබුන චාන්ස් එක නෙ නැති කලේ...
Delete:D
අනේ මගේ ඉස්කෝලේ....
ReplyDeleteවදින්නං මේ නම වෙනස් කොරගනින්... මට හිතෙන්නෙම කෙල්ලෙක් කියලා බං
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආහ්... හහ්..හා.....
Delete:D
හයියූ...
ReplyDeleteඅපලාදෙ මගෙ සොඳුරු හීනේ.....
Delete:D
අයියෝ සංසාරේ......
ReplyDeleteඅපලාදෙ මගෙ සොඳුරු හීනේ.....
Delete:D
හම්මා බණ්ඩාරනායකේ art 1 තමා මුළු sch පද්දතියම run කරේ sch එකට ආවම පමලුකොටම ඇස ගැටෙන්නේ මොකද්ද ආර්ට් එක ආර්ට් එකක් නැත්තන් sch1 ලොවෙත් නැ අපි ආදරෙයි අම්මේ
ReplyDelete(Y) (Y) (Y)
Delete""ඒක එහෙම වුනේ නෑ....!!! හේ හේ...හීනයක් වුනාට ඇත්තක් වගෙයි...
ReplyDeleteහෙහේ... ඇත්ත වගේ නෙමෙයි අෆ්ෆ... ඒක ඇත්ත තමයි..
Delete:)
Bandaranayake art comess siance kiyala wenasakk na yaluwe!! eka mathaka tiyagen coment karanna!!
ReplyDeleteඒක පිං බිමක්..
Delete