javascript:void(0)

Thursday, July 5, 2012

අහගෙන ඉන්න...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ගත්තෙ >>--> මෙතනින්
;;;;....................;;;

අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න මොනවද මුමුනනව...
අපි දෙන්න දිහා බලාගෙන මොන මොනවද මුමුනනව....
අපි දෙන්නගෙ ආදරේ ගැන මුමුනනව.....
;;;;....................;;;
අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
අපි මෙතනට වෙලා ඉඳන් අපේ හීන ලෝක මැව්ව හැටි....
මතක් කර කර උන් මොනවද මුමුනනව....
;;;;....................;;;
අහගෙන ඉන්න අපි දෙන්නම අද මෙතන නැතත්....
අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
ගෙවපු කාලෙ මතක් වෙවී මෙතන ඉඳන් මම දුක් වෙන හැටි.....
බලන් ඉඳන්…
අහන් ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න අදත් මොනවද මුමුනනව...
;;;;....................;;;
                                                                                                                                      November 3.2011 at7:51am

29 comments:

  1. සුන්දර අතීත දුක් ගීතයක ප්‍රතිනිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඔව්.... ගොඩක් ලස්සන අතීතයක්... තවමත් මට ලස්සනයි,,,,

      Delete
  2. අහගෙන ඉන්න ඒ පුංචි කුරුල්ලො දෙන්න මොනවද මුමුනනව...
    අපි දෙන්න දිහා බලාගෙන මොන මොනවද මුමුනනව....
    අපි දෙන්නගෙ ආදරේ ගැන මුමුනනව....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.......

      ඒක එහෙමම උනා නම්....

      Delete
  3. පරිසරයම බලාගෙන ඉදලා

    ReplyDelete
    Replies
    1. එකම සාක්ෂිකාරය.. අපෙ අතීතෙ....

      Delete
  4. කුරුල්ලෝ හැම දෙයක්ම දන්නවා...

    ReplyDelete
    Replies
    1. නෑ.... අපි වෙන් උනෙ ඇයි කියන්න.. කුරුල්ලො තියා කවුරුවත්ම දන්නෙ නැතුව ඇති.. එයා හැර...

      Delete
  5. ජීවීතේ හැටි ඔහොම තමා ,,,,,

    ReplyDelete
    Replies
    1. දුක උනත් හරි සුන්දරයි නෙ වෙලාවකට.....

      Delete
  6. ලස්සනයි! හැගීම්බරයි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරුහිමාවී...

      විරහව සුන්දර වෙන එකම හේතුව ඒක තමයි...

      Delete
  7. පද වැල් අතර ගැයුණු...දුක් බර ගීතයක්...ගයනුනම් එපා

    ReplyDelete
    Replies
    1. මතකයක් විතරයි ඒක....

      Delete
  8. ඇත්තටම දුකයි ඈ............

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්............

      Delete
  9. අපි වෙන් වුනත් එ කුරුල්ලෝ දෙන්නා එහෙම්ම මොනවද මුමුණනවා..

    ReplyDelete
    Replies
    1. අනේ.....
      ඔව්...
      ඒ දෙන්න තවමත් එහෙමමයි.. ඒ විදියටම මුමුණනනව...
      ඒත් "අපි" නෑ..

      Delete
  10. මොකක් හෝ දුකක්.

    ReplyDelete
    Replies
    1. ඔව්...
      ඒ දුක උනත් සුන්දරයි....

      Delete
  11. හිතට දැනෙන ගීතයක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.. ගීතයටත් ටිකක් ළඟයි තමයි...
      ඒත් වෙනස්..

      Delete
  12. hm.......lassanai.a wagema dukai.......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරලිය....
      ඔයාව සාදරයෙන් පිළිගන්නව මගේ මතක වස්තුවට....
      :)

      Delete
  13. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

      Delete
  14. අනේ මන්දා...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....

      ඔබටත් එසේම වේවා රජතුමෝ...!!
      ;)

      Delete
  15. දැනෙන අර්තයක්/ කතාවක්
    කලබලකාරී වචන නිසා ටිකක් සැර බාල වෙලා වගේ...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....