javascript:void(0)

Thursday, May 31, 2012

නුඹ පැතුවේ නෑ මං...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


සඳ එළියට පෙම් කලාට
                  සඳ පැතුවේ නෑ මං..

මල් සුවඳට පෙම් කලාට
                  මල පැතුවේ නෑ මං...

නුඹෙ සුවඳට පෙම් කලාට
                     නුඹ පැතුවේ නෑ මං..

නුඹව අහිමි බව දැන දැන
         පෙම් කෙරුවේ නෑ මං..


 

 

:'(




                                                                                                                    --නිර්මානය මාගේ නොවේ--

36 comments:

  1. // නුඹෙ සුවඳට පෙම් කලාට නුඹ පැතුවේ නෑ මං.. //
    ඇත්තටම ආදරේ කරේ නැද්ද?..

    ReplyDelete
    Replies
    1. හිත රවට්ටගෙන වගයි නේද?

      Delete
  2. ඒ උනාට හිතේ පොඩි කහටක් තිබුන නේව....

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?

      Delete
  3. ඒ උනාට හිතට දුකයි නේද ?

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?

      Delete
  4. නිරාමිස ප්‍රේමය....?

    ReplyDelete
    Replies
    1. උත්තරීතර ඒකපාර්ශවීය ආදරය...

      Delete
  5. හොරකං කරපු ප්‍රේම සිතුවිල්ලක්

    ReplyDelete
  6. Replies
    1. හිත රවට්ටගෙන වගෙ ද?

      Delete
  7. නුඹව අහිමි බව දැන දැන
    පෙම් කළා මං.............

    ඒකනෙ ඇත්ත?? :-(

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ හිත රවටගෙන වගෙයි නේද??

      හිතේ දුකට...

      Delete
  8. එහෙනම් ඇයි අහිමි කෙනෙක් වෙනුවෙන් කවි ලියන්නේ..ම්ම්..

    ReplyDelete
    Replies
    1. තව කෙනෙක්ටත් ඒ රස විඳින්න....?

      Delete
  9. නිර්මානේ කාගෙද කියලත් දැම්මනම් තමයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ දන්නෙ නෑ සහෝ...
      මම නම් මේක දැක්කෙ රජයේ බස් නැවතුම් බිල්ඩිමක බිත්තියක තිබිල..

      Delete
  10. සුට්ටං කවක්.... ලස්සනයි

    ReplyDelete
  11. Replies
    1. ඒක තේරෙනව නේද දැක්ක ගමන්ම...

      Delete
  12. නිකන් හිත රවට්ටගන්න ඔනේ නැනේ නේද?

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් උනත් හිත හදාගන්න නේද...

      Delete
  13. අපි නොදන්න මොනරතැන්න

    ReplyDelete
  14. පෙම් නොකලේ නම් ඇයි මේ කවි කම් ?

    ReplyDelete
    Replies
    1. තවත් කෙනෙක්ට ඒ රස දනවන්න....?

      Delete
  15. එහෙනම් ඇයි හිතේ මේතරම් ඉඩක් එයාට.මේ බොරුව එයාටද අපිටද ඔයාටමද? ජය..!

    ReplyDelete
    Replies
    1. හිත රවටගෙන හරි හිත හදාගන්න... ?

      ස්තූතියි....
      :)

      Delete
  16. ලව් සීන් නං අරහං බං.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  17. උගුරට හොරා බෙහෙත් බීම..
    හිතටත් හොරා පෙම් කිරීම.. :)

    ReplyDelete
    Replies
    1. තමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?

      හිත හදාගන්න පුලුවන් නම් එහෙම වත්...


      ස්තූතියි නන්ඳූ....

      Delete
  18. තුන් වැනි පේලිය කියවලා අන්තිම පේලිය කියවද්දි කොච්චර හිතට බොරු කරනවද කියලා තේරෙනවා

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද... ඒත් එහෙම නොකර ඉන්න බැරි කමකුත් නෑ නේද හයිය හිතකට...? මම කිවුවෙ දරාගන්න පුලුවන් හිතකට...

      ඔව්.. ඒ වුනත් ඒකත් තමන්ගෙ හිතට බොරු කරගැනීමක් වගේ තමයි නේද?
      :)

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....