"කල්පිතය යථාර්තයට ගැළපවීම....."
// නුඹෙ සුවඳට පෙම් කලාට නුඹ පැතුවේ නෑ මං.. // ඇත්තටම ආදරේ කරේ නැද්ද?..
හිත රවට්ටගෙන වගයි නේද?
ඒ උනාට හිතේ පොඩි කහටක් තිබුන නේව....
තමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?
ඒ උනාට හිතට දුකයි නේද ?
නිරාමිස ප්‍රේමය....?
උත්තරීතර ඒකපාර්ශවීය ආදරය...
වෙන්ඩ බෑ.....
හිත රවට්ටගෙන වගෙ ද?
නුඹව අහිමි බව දැන දැන පෙම් කළා මං............. ඒකනෙ ඇත්ත?? :-(
තමන්ගෙ හිත රවටගෙන වගෙයි නේද??හිතේ දුකට...
එහෙනම් ඇයි අහිමි කෙනෙක් වෙනුවෙන් කවි ලියන්නේ..ම්ම්..
තව කෙනෙක්ටත් ඒ රස විඳින්න....?
නිර්මානේ කාගෙද කියලත් දැම්මනම් තමයි වටින්නේ..
අනේ දන්නෙ නෑ සහෝ...මම නම් මේක දැක්කෙ රජයේ බස් නැවතුම් බිල්ඩිමක බිත්තියක තිබිල..
සුට්ටං කවක්.... ලස්සනයි
ස්තූතියි....:)
ඔය බොරු
ඒක තේරෙනව නේද දැක්ක ගමන්ම...
නිකන් හිත රවට්ටගන්න ඔනේ නැනේ නේද?
අමාරුවෙන් උනත් හිත හදාගන්න නේද...
අපි නොදන්න මොනරතැන්න
හෑහ්.....;)
පෙම් නොකලේ නම් ඇයි මේ කවි කම් ?
තවත් කෙනෙක්ට ඒ රස දනවන්න....?
එහෙනම් ඇයි හිතේ මේතරම් ඉඩක් එයාට.මේ බොරුව එයාටද අපිටද ඔයාටමද? ජය..!
හිත රවටගෙන හරි හිත හදාගන්න... ?ස්තූතියි....:)
ලව් සීන් නං අරහං බං.. :-)සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි...:)
උගුරට හොරා බෙහෙත් බීම..හිතටත් හොරා පෙම් කිරීම.. :)
තමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?හිත හදාගන්න පුලුවන් නම් එහෙම වත්...ස්තූතියි නන්ඳූ....
වෙන්න පුලුවන්....
තුන් වැනි පේලිය කියවලා අන්තිම පේලිය කියවද්දි කොච්චර හිතට බොරු කරනවද කියලා තේරෙනවා
අනේ මන්ද... ඒත් එහෙම නොකර ඉන්න බැරි කමකුත් නෑ නේද හයිය හිතකට...? මම කිවුවෙ දරාගන්න පුලුවන් හිතකට...ඔව්.. ඒ වුනත් ඒකත් තමන්ගෙ හිතට බොරු කරගැනීමක් වගේ තමයි නේද?:)
මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....
// නුඹෙ සුවඳට පෙම් කලාට නුඹ පැතුවේ නෑ මං.. //
ReplyDeleteඇත්තටම ආදරේ කරේ නැද්ද?..
හිත රවට්ටගෙන වගයි නේද?
Deleteඒ උනාට හිතේ පොඩි කහටක් තිබුන නේව....
ReplyDeleteතමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?
Deleteඒ උනාට හිතට දුකයි නේද ?
ReplyDeleteතමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?
Deleteනිරාමිස ප්‍රේමය....?
ReplyDeleteඋත්තරීතර ඒකපාර්ශවීය ආදරය...
Deleteවෙන්ඩ බෑ.....
ReplyDeleteහිත රවට්ටගෙන වගෙ ද?
Deleteනුඹව අහිමි බව දැන දැන
ReplyDeleteපෙම් කළා මං.............
ඒකනෙ ඇත්ත?? :-(
තමන්ගෙ හිත රවටගෙන වගෙයි නේද??
Deleteහිතේ දුකට...
එහෙනම් ඇයි අහිමි කෙනෙක් වෙනුවෙන් කවි ලියන්නේ..ම්ම්..
ReplyDeleteතව කෙනෙක්ටත් ඒ රස විඳින්න....?
Deleteනිර්මානේ කාගෙද කියලත් දැම්මනම් තමයි වටින්නේ..
ReplyDeleteඅනේ දන්නෙ නෑ සහෝ...
Deleteමම නම් මේක දැක්කෙ රජයේ බස් නැවතුම් බිල්ඩිමක බිත්තියක තිබිල..
සුට්ටං කවක්.... ලස්සනයි
ReplyDeleteස්තූතියි....
Delete:)
ඔය බොරු
ReplyDeleteඒක තේරෙනව නේද දැක්ක ගමන්ම...
Deleteනිකන් හිත රවට්ටගන්න ඔනේ නැනේ නේද?
ReplyDeleteඅමාරුවෙන් උනත් හිත හදාගන්න නේද...
Deleteඅපි නොදන්න මොනරතැන්න
ReplyDeleteහෑහ්.....
Delete;)
පෙම් නොකලේ නම් ඇයි මේ කවි කම් ?
ReplyDeleteතවත් කෙනෙක්ට ඒ රස දනවන්න....?
Deleteඑහෙනම් ඇයි හිතේ මේතරම් ඉඩක් එයාට.මේ බොරුව එයාටද අපිටද ඔයාටමද? ජය..!
ReplyDeleteහිත රවටගෙන හරි හිත හදාගන්න... ?
Deleteස්තූතියි....
:)
ලව් සීන් නං අරහං බං.. :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි...
Delete:)
උගුරට හොරා බෙහෙත් බීම..
ReplyDeleteහිතටත් හොරා පෙම් කිරීම.. :)
තමන්ගෙම හිත රවටගෙන වගෙයි නේද?
Deleteහිත හදාගන්න පුලුවන් නම් එහෙම වත්...
ස්තූතියි නන්ඳූ....
වෙන්න පුලුවන්....
ReplyDeleteතුන් වැනි පේලිය කියවලා අන්තිම පේලිය කියවද්දි කොච්චර හිතට බොරු කරනවද කියලා තේරෙනවා
ReplyDeleteඅනේ මන්ද... ඒත් එහෙම නොකර ඉන්න බැරි කමකුත් නෑ නේද හයිය හිතකට...? මම කිවුවෙ දරාගන්න පුලුවන් හිතකට...
Deleteඔව්.. ඒ වුනත් ඒකත් තමන්ගෙ හිතට බොරු කරගැනීමක් වගේ තමයි නේද?
:)