පිංතූරෙ ගත්තෙ >>---> මෙතැනින් |
හඬන්නට කලින් හැඬ වූ...
රිදෙන්නට කලින් රිද වූ....
නුඹේ නපුරුකම් මා ඉවසාන....
නුඹට පෙම් කලේ මාවත් රිදවාන..
පිබිදෙන්න මගේ මන දොළ...
නොවුනේ කිමැයි පුරහඳ...
සඳ එළිය සොයා ලුහු බැඳ...
ලැබුවේ අඳුර පමණද......
රිදෙන්නට කලින් රිද වූ....
නුඹේ නපුරුකම් මා ඉවසාන....
නුඹට පෙම් කලේ මාවත් රිදවාන..
පිබිදෙන්න මගේ මන දොළ...
නොවුනේ කිමැයි පුරහඳ...
සඳ එළිය සොයා ලුහු බැඳ...
ලැබුවේ අඳුර පමණද......
----නිර්මානය මාගේ නොවේ----
මේ හී වන් වචන....... ඇනුනි හදවත පතුලෙම.......
ReplyDeleteජය පවනියෝ........ :))))))
මෙව්ව අපේ ජීවිත එක්ක ගොඩාක් තදින් බැඳිල තියෙනව සඳකිඳුරො..
Deleteඒ නිසයි මේ තරම් දැනෙන්නෙ අපිට ඒක.....
:(
ආදරේ.....පස්සේ විරහව...
ReplyDeleteහැමෝටම නැතත් ගොඩ දෙනෙක්ට....
Deleteදුක තමයි සහෝ...
මේක ගැන තමා කියන්ට ඇත්තේ..
ReplyDeleteනියමයි... ! (කාගේ,කොහෙන් ගත්ත එකක්ද නගා ?)
ඔව් ඔව්.... මේක ගැන තමයි....
Deleteසෑමා නිතරම පංති යන නගරෙකදි තමයි හම්බ උනෙ...
ගම්පහ අලුත් ගාඩර් එක 201 බස් නැවතුම්පල බිල්ඩිම එක්ක එකතු වෙන පැත්තෙ බිල්ඩිමෙන් පහලට බහින්න තියෙන පඩි පෙළ මුළ බිත්තියෙ තමයි මේක තිබුනෙ!!
:)
ස්තූතියි සහෝ..
:)
සමහරකට අන්තිමේ වෙන්නේ ඕක තමයි..
ReplyDeleteඔව්....
Deleteජයගන්න අයට වඩා පරදින අය වැඩියිනෙ කොහෙත්.....
දුක තමයි ඉතින්.....
ලැබුවේ අඳුර පමණය..
ReplyDeleteඔන්න මාත් ආව කියවන්න පලවෙනි වතාවට!
පිළිගන්නව සාදරයෙන් දඩබ්බරයාවත් මගේ මතක වස්තුවට...
Delete"ලැබුවේ අඳුර පමණය.." හ්ම්ම්ම්ම්ම්ම්...
ස්තූතියි සහෝ ඔයාටත්...
එන්ට ආයෙමත් මේ පැත්තට...
හම්මූ....සෑහෙන්න දැනුන අප්ප......
ReplyDeleteමේකම තමයි කියන්ට තියෙන්නෙ.. -
Deleteමෙව්ව අපේ ජීවිත එක්ක ගොඩාක් තදින් බැඳිල තියෙනව අග්නි..
ඒ නිසයි මේ තරම් දැනෙන්නෙ අපිට ඒක.....
:(
දුක තමයි ඉතින්....
ලස්සනයි...
ReplyDelete:)
බොහොම ස්තුතියි කියෙවුවට යාලු...
Delete:)
//සඳ එළිය සොයා ලුහු බැඳ...
ReplyDeleteලැබුවේ අඳුර පමණද......//
hmm... Yathaarthaya meka tamai....
~~**Daga Malla**~~~
හැමෝටම නැතත් ගොඩ දෙනෙක්ට යථාර්ථය මේක තමයි....
Deleteඅකමැත්තෙන් වුනත් අමාරුවෙන් වුනත් දරාගන්න වෙනව අපිට ඒක....
ස්තූතියි දඟමල්ල....
:)
හම්....අන්තිමේදි ඉතිරි එච්චරයි....
ReplyDeleteතනිකම , දුක හා පාළුව
සිතුවිලි නිහඬයි - හැමෝටම නැතත් ගොඩ දෙනෙක්ට ඉතිරි වෙන්නෙ මෙච්චර තමයි....
Deleteඅකමැත්තෙන් වුනත් අමාරුවෙන් වුනත් දරාගන්න වෙනව අපිට ඒක....
ස්තූතියි යාලු...
IP MAN - :)
ඔහොම වෙච්චි කාලයක් අපටත් තිබුණා....:')
ReplyDeleteහෙහ් හෙහ්....
Deleteසුමිත් අයියට වගෙම අපි හැමෝගෙම ඔහොම කාල තියෙනවනෙ අෆ්ෆ....
මොක වුනත් ඉතින් අපි ඒක දරාගන්න එපැයි....
:)
අපේ ජීවිත වලට පසු කාලීනව මෙව්ව හොඳ අත්දැකීම් වෙනව... ඉගෙනගන ගොඩක් දේවල් ලැබෙනව...
ලස්සනයි... :)
ReplyDeleteබොහොම ස්තුතියි කියෙවුවට යාලු...
Delete:)
woow nice one....
ReplyDeleteබොහොම ස්තුතියි කියෙවුවට යාලු...
Delete:)
හොදයි ලස්සනයි
ReplyDeleteඔයාත් බෝම ස්තූතියි නිශාන් සහෝ මේක කියවන්න ආවට....
Delete:)
බොක්ක කුල් විය.. එල!!
ReplyDeleteහෙහ් හෙහ්...
Deleteස්තූතියි සහෝ ඔයාත් මේක කියෙවුවට...
:)
ලස්සනයි.... හිතට දැනෙනවා ගොඩාක්.... කවුද මේකේ නිර්මාතෘ මල්ලි?
ReplyDeleteමේකම තමයි කියන්ට තියෙන්නෙ.. -
Deleteමෙව්ව අපේ ජීවිත එක්ක ගොඩාක් තදින් බැඳිල තියෙනව අනූ අක්කි..
ඒ නිසයි අපිට අපේ හිත් වලට මේ තරම් දැනෙන්නෙ ඒක.....
:(
දන්නෙ නෑ අක්කියො....
උඩ සෑමාට දාල තියෙන රිප්ලයි එක බලන්ටකො...
හෑහ්,,, මල්ලි??
:පී
ජීවිතයක අත්දැකීමක් වගේ..
ReplyDeleteලස්සන නිර්මාණයක්..
ඔව්... කාගෙ හරි තවත් අහිංසක ජීවිතයක අත්දැකීමක්...
Deleteමගෙ නිර්මානයක් නම් නෙමෙයි..
ඒ නිසා ස්තුතියි නන්ඳු ඔයාටත් මේක කියෙව්වට...
:)
සඳ එළිය සොයා ලුහු බැඳ... ලැබුවේ අඳුර පමණද......
ReplyDeleteඒකත් එක අතකින් අත්දැකීමක් නේ...
ඔව් නේ.....
Deleteටිකක් දැනිල තියෙන හැඩයි...
;)
ඕක ඔහොම තම දුක උරුම අපිටමයි හදවතින්ම ආදරේ කරන එකේ වැරැද්ද
ReplyDeleteනෑ නෑ මලේ...
Deleteඅපිට තවම අපිට ගැළපෙන කෙනා ලැබිල නෑ... නොගැළපෙන අය අපි කොයි තරම් ආදරේ කලත් අපි ළඟ රැඳෙන්නෙ නෑ...
දුක් වෙන්න එපා...
සරත් සමය පහු වෙලා කවද හරි දවසක වසන්ත කාලයකුත් එයි...