"කල්පිතය යථාර්තයට ගැළපවීම....."
නුඹේ කවියට කියන්නට මටවචන...කිසිවක් නෑ.....
+++++++++++++++++++++++++++~~~**Daga Malla***~~~
ස්තූතියි ඔයාල දෙන්නටම...
කවුරු ලිව්වත් පට්ටයි බං... :-)සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි...:)
ඉන්තේරුවෙන්ම ලෙංගතු හිතක්!
ඒක ඇත්ත...හරිම ලස්සන අහිංසක හිතක්...ස්තූතියි...:)
ඇත්තටම එහෙම උපමා නැද්ද ?
උපමා ඇති...ඒත් ඒවට උපමා කරන එක ආදරේට අසාධාරණයි...මොකද ඒ තරම්ම ඒ ආදරේ ගොඩක් උතුම්...ස්තූතියි...:)
සැක සහිටයි...........o.O
සාධාරණ සැකයකි..;)ස්තූතියි...:)
ඒත් ඔබේ සිත් අහසේ අඳුර දුරු කල කෙනාව ඔබ ඇය බවට උපමා කරල.ඇගේ නාමෙන් ඔබේ හදවතේ උපන් දේ ඔබ පෙමට උපමා කරල
පළවෙනි උපමාව හරි..ඒත් දෙවෙනි එක වැරදියි.....පෙමට උපමා කරන්න බෑ කියන දේ තමයි කියන්නෙ...:)ස්තූතියි සඳ කිඳුරො...:)
පුන්චි වචන උනාට .. මීගොඩයගෙ හිත හිරි වැටුන...සුබ පැතුම්!!!
ඔව්... හරිම සංවේදී අදහසක්...ස්තූතියි...:)
නිර්මාණ අනුන්ගේ වුනාට මේවා පබ්ලිෂ් කරන එක හුගක් වටිනවා
මම ඒක නිසා තමයි අදහස් කලේ මේ ටික පබ්ලිශ් කරන්න..:)ස්තූතියි...:)
මසිත් අහසේ අඳුර දුරු කළ... නුඹට උපමා නෑ...නුඹේ නාමෙට මහද ඉපදුණු ... පෙමට උපමා නෑ...මලක් තරමට සොඳුරු නුඹෙ සිත් මලට උපමා නෑ.........නුඹේ සෙනෙහස දැනෙන කඳුලට වෙනත් උපමා නෑ.........
ස්තූතියි තවත් ලස්සන දෙපදක් එකතු කලාට....ස්තූතියි...:)
නුඹයි රම්‍ය සඳ කිරණඝන අන්ධකාරේනුඹයි සෞම්‍ය තරු එළියගිම්හාන කාලේ
අගනා පද පෙළක්...:)
ස්තූතියි යාලු...:)
හ්ම්ම්
ඔයා කතා කරන්න අකමැති මාතෘකාවක් නේද?:)
ලස්සන නිර්මාණයක්.එත කොහේදී හරි කියවල තියෙනව වගේ මතකයි.වචන හුරුයි වගේ.
වෙන්න ඇති...මමත් මේක අහුලගත්තෙ බිත්තියක ලියල තිබිල..ස්තූතියි යාලු...:)
සඳට සඳ එලියටමලට මල් ගොමුවට කවියො කවි ලිව්වට වෙනස් වේවිද මේ මිනිස්සුන්ගෙ හිත....!
කාගේ නිර්මාණයක් වුණත් අගෙයි බොහොම.....
කවුරු ලිව්වත් හරිම ලස්සනයි මේක නම්...."නුඹේ නාමෙට මහද ඉපදුණු ... පෙමට උපමා නෑ..."මේ කොටස ලස්සනයි ගොඩාක්...
ඒ කොටස ගොඩක් සංවේදීයි නේද?ස්තූතියි යාලු...:)
ගොඩක් ලස්සනයි අදහස..!!
මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....
නුඹේ කවියට කියන්නට මට
ReplyDeleteවචන...
කිසිවක් නෑ.....
+++++++++++++++++++++++++++
Delete~~~**Daga Malla***~~~
ස්තූතියි ඔයාල දෙන්නටම...
Deleteකවුරු ලිව්වත් පට්ටයි බං... :-)
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තූතියි...
Delete:)
ඉන්තේරුවෙන්ම ලෙංගතු හිතක්!
ReplyDeleteඒක ඇත්ත...
Deleteහරිම ලස්සන අහිංසක හිතක්...
ස්තූතියි...
:)
ඇත්තටම එහෙම උපමා නැද්ද ?
ReplyDeleteඋපමා ඇති...
Deleteඒත් ඒවට උපමා කරන එක ආදරේට අසාධාරණයි...
මොකද ඒ තරම්ම ඒ ආදරේ ගොඩක් උතුම්...
ස්තූතියි...
:)
සැක සහිටයි...........o.O
ReplyDeleteසාධාරණ සැකයකි..
Delete;)
ස්තූතියි...
:)
ඒත් ඔබේ සිත් අහසේ අඳුර දුරු කල කෙනාව ඔබ ඇය බවට උපමා කරල.ඇගේ නාමෙන් ඔබේ හදවතේ උපන් දේ ඔබ පෙමට උපමා කරල
ReplyDeleteපළවෙනි උපමාව හරි..
Deleteඒත් දෙවෙනි එක වැරදියි.....
පෙමට උපමා කරන්න බෑ කියන දේ තමයි කියන්නෙ...
:)
ස්තූතියි සඳ කිඳුරො...
:)
පුන්චි වචන උනාට .. මීගොඩයගෙ හිත හිරි වැටුන...
ReplyDeleteසුබ පැතුම්!!!
ඔව්... හරිම සංවේදී අදහසක්...
Deleteස්තූතියි...
:)
නිර්මාණ අනුන්ගේ වුනාට මේවා පබ්ලිෂ් කරන එක හුගක් වටිනවා
ReplyDeleteමම ඒක නිසා තමයි අදහස් කලේ මේ ටික පබ්ලිශ් කරන්න..
Delete:)
ස්තූතියි...
:)
මසිත් අහසේ අඳුර දුරු කළ...
ReplyDeleteනුඹට උපමා නෑ...
නුඹේ නාමෙට මහද ඉපදුණු ...
පෙමට උපමා නෑ...
මලක් තරමට සොඳුරු
නුඹෙ සිත් මලට උපමා නෑ.........
නුඹේ සෙනෙහස දැනෙන
කඳුලට වෙනත් උපමා නෑ.........
ස්තූතියි තවත් ලස්සන දෙපදක් එකතු කලාට....
Deleteස්තූතියි...
:)
නුඹයි රම්‍ය සඳ කිරණ
ReplyDeleteඝන අන්ධකාරේ
නුඹයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කාලේ
ස්තූතියි...
Delete:)
අගනා පද පෙළක්...
ReplyDelete:)
ස්තූතියි යාලු...
Delete:)
හ්ම්ම්
ReplyDeleteඔයා කතා කරන්න අකමැති මාතෘකාවක් නේද?
Delete:)
ලස්සන නිර්මාණයක්.එත කොහේදී හරි කියවල තියෙනව වගේ මතකයි.වචන හුරුයි වගේ.
ReplyDeleteවෙන්න ඇති...
Deleteමමත් මේක අහුලගත්තෙ බිත්තියක ලියල තිබිල..
ස්තූතියි යාලු...
:)
සඳට සඳ එලියට
ReplyDeleteමලට මල් ගොමුවට
කවියො කවි ලිව්වට
වෙනස් වේවිද
මේ මිනිස්සුන්ගෙ හිත....!
ස්තූතියි යාලු...
Delete:)
කාගේ නිර්මාණයක් වුණත් අගෙයි බොහොම.....
ReplyDeleteස්තූතියි යාලු...
Delete:)
කවුරු ලිව්වත් හරිම ලස්සනයි මේක නම්....
ReplyDelete"නුඹේ නාමෙට මහද ඉපදුණු ...
පෙමට උපමා නෑ..."
මේ කොටස ලස්සනයි ගොඩාක්...
ඒ කොටස ගොඩක් සංවේදීයි නේද?
Deleteස්තූතියි යාලු...
:)
ගොඩක් ලස්සනයි අදහස..!!
ReplyDeleteස්තූතියි යාලු...
Delete:)