javascript:void(0)

Tuesday, May 1, 2012

සඳ එළිය සොයා ලුහු බැඳ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තෙ >>---> මෙතැනින්

හඬන්නට කලින් හැඬ වූ...
                        රිදෙන්නට කලින් රිද වූ....

නුඹේ නපුරුකම් මා ඉවසාන....
                                නුඹට පෙම් කලේ මාවත් රිදවාන..

පිබිදෙන්න මගේ මන දොළ...
                    නොවුනේ කිමැයි පුරහඳ...

සඳ එළිය සොයා ලුහු බැඳ...
                    ලැබුවේ අඳුර පමණද......


----නිර්මානය මාගේ නොවේ----

37 comments:

  1. මේ හී වන් වචන....... ඇනුනි හදවත පතුලෙම.......
    ජය පවනියෝ........ :))))))

    ReplyDelete
    Replies
    1. මෙව්ව අපේ ජීවිත එක්ක ගොඩාක් තදින් බැඳිල තියෙනව සඳකිඳුරො..
      ඒ නිසයි මේ තරම් දැනෙන්නෙ අපිට ඒක.....
      :(

      Delete
  2. ආදරේ.....පස්සේ විරහව...

    ReplyDelete
    Replies
    1. හැමෝටම නැතත් ගොඩ දෙනෙක්ට....

      දුක තමයි සහෝ...

      Delete
  3. මේක ගැන තමා කියන්ට ඇත්තේ..

    නියමයි... ! (කාගේ,කොහෙන් ගත්ත එකක්ද නගා ?)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.... මේක ගැන තමයි....
      සෑමා නිතරම පංති යන නගරෙකදි තමයි හම්බ උනෙ...

      ගම්පහ අලුත් ගාඩර් එක 201 බස් නැවතුම්පල බිල්ඩිම එක්ක එකතු වෙන පැත්තෙ බිල්ඩිමෙන් පහලට බහින්න තියෙන පඩි පෙළ මුළ බිත්තියෙ තමයි මේක තිබුනෙ!!
      :)

      ස්තූතියි සහෝ..
      :)

      Delete
  4. සමහරකට අන්තිමේ වෙන්නේ ඕක තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව්....
      ජයගන්න අයට වඩා පරදින අය වැඩියිනෙ කොහෙත්.....

      දුක තමයි ඉතින්.....

      Delete
  5. ලැබුවේ අඳුර පමණය..
    ඔන්න මාත් ආව කියවන්න පලවෙනි වතාවට!

    ReplyDelete
    Replies
    1. පිළිගන්නව සාදරයෙන් දඩබ්බරයාවත් මගේ මතක වස්තුවට...
      "ලැබුවේ අඳුර පමණය.." හ්ම්ම්ම්ම්ම්ම්...

      ස්තූතියි සහෝ ඔයාටත්...
      එන්ට ආයෙමත් මේ පැත්තට...

      Delete
  6. හම්මූ....සෑහෙන්න දැනුන අප්ප......

    ReplyDelete
    Replies
    1. මේකම තමයි කියන්ට තියෙන්නෙ.. -
      මෙව්ව අපේ ජීවිත එක්ක ගොඩාක් තදින් බැඳිල තියෙනව අග්නි..
      ඒ නිසයි මේ තරම් දැනෙන්නෙ අපිට ඒක.....
      :(

      දුක තමයි ඉතින්....

      Delete
  7. Replies
    1. බොහොම ස්තුතියි කියෙවුවට යාලු...
      :)

      Delete
  8. //සඳ එළිය සොයා ලුහු බැඳ...
    ලැබුවේ අඳුර පමණද......//

    hmm... Yathaarthaya meka tamai....

    ~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. හැමෝටම නැතත් ගොඩ දෙනෙක්ට යථාර්ථය මේක තමයි....
      අකමැත්තෙන් වුනත් අමාරුවෙන් වුනත් දරාගන්න වෙනව අපිට ඒක....

      ස්තූතියි දඟමල්ල....
      :)

      Delete
  9. හම්....අන්තිමේදි ඉතිරි එච්චරයි....

    තනිකම , දුක හා පාළුව

    ReplyDelete
    Replies
    1. සිතුවිලි නිහඬයි - හැමෝටම නැතත් ගොඩ දෙනෙක්ට ඉතිරි වෙන්නෙ මෙච්චර තමයි....
      අකමැත්තෙන් වුනත් අමාරුවෙන් වුනත් දරාගන්න වෙනව අපිට ඒක....

      ස්තූතියි යාලු...

      IP MAN - :)

      Delete
  10. ඔහොම වෙච්චි කාලයක් අපටත් තිබුණා....:')

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්....
      සුමිත් අයියට වගෙම අපි හැමෝගෙම ඔහොම කාල තියෙනවනෙ අෆ්ෆ....
      මොක වුනත් ඉතින් අපි ඒක දරාගන්න එපැයි....
      :)
      අපේ ජීවිත වලට පසු කාලීනව මෙව්ව හොඳ අත්දැකීම් වෙනව... ඉගෙනගන ගොඩක් දේවල් ලැබෙනව...

      Delete
  11. Replies
    1. බොහොම ස්තුතියි කියෙවුවට යාලු...
      :)

      Delete
  12. woow nice one....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියෙවුවට යාලු...
      :)

      Delete
  13. හොදයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔයාත් බෝම ස්තූතියි නිශාන් සහෝ මේක කියවන්න ආවට....
      :)

      Delete
  14. බොක්ක කුල් විය.. එල!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...
      ස්තූතියි සහෝ ඔයාත් මේක කියෙවුවට...
      :)

      Delete
  15. ලස්සනයි.... හිතට දැනෙනවා ගොඩාක්.... කවුද මේකේ නිර්මාතෘ මල්ලි?

    ReplyDelete
    Replies
    1. මේකම තමයි කියන්ට තියෙන්නෙ.. -
      මෙව්ව අපේ ජීවිත එක්ක ගොඩාක් තදින් බැඳිල තියෙනව අනූ අක්කි..
      ඒ නිසයි අපිට අපේ හිත් වලට මේ තරම් දැනෙන්නෙ ඒක.....
      :(

      දන්නෙ නෑ අක්කියො....
      උඩ සෑමාට දාල තියෙන රිප්ලයි එක බලන්ටකො...

      හෑහ්,,, මල්ලි??
      :පී

      Delete
  16. ජීවිතයක අත්දැකීමක් වගේ..
    ලස්සන නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ඔව්... කාගෙ හරි තවත් අහිංසක ජීවිතයක අත්දැකීමක්...

      මගෙ නිර්මානයක් නම් නෙමෙයි..
      ඒ නිසා ස්තුතියි නන්ඳු ඔයාටත් මේක කියෙව්වට...
      :)

      Delete
  17. සඳ එළිය සොයා ලුහු බැඳ... ලැබුවේ අඳුර පමණද......

    ඒකත් එක අතකින් අත්දැකීමක් නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් නේ.....

      ටිකක් දැනිල තියෙන හැඩයි...
      ;)

      Delete
  18. ඕක ඔහොම තම දුක උරුම අපිටමයි හදවතින්ම ආදරේ කරන එකේ වැරැද්ද

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මලේ...
      අපිට තවම අපිට ගැළපෙන කෙනා ලැබිල නෑ... නොගැළපෙන අය අපි කොයි තරම් ආදරේ කලත් අපි ළඟ රැඳෙන්නෙ නෑ...

      දුක් වෙන්න එපා...
      සරත් සමය පහු වෙලා කවද හරි දවසක වසන්ත කාලයකුත් එයි...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....