ඒත් විශේෂයෙන්ම කියන ඕනෙ ඒව කවුරු ලියපුවද.. කවද ලියපුවද කියල නම් මම හරියටම දන්නෙ නෑ... කොටින්ම ඒවයෙ මුල් අයිතිකාරයො කවුද කියන්න මම දන්නෙ නෑ... කොටින්ම ඒව මගෙ නිර්මාන නෙමෙයි..
හැබැයි ඊට කලින් මම දැනගන්න ආසයි ඒ නිර්මාන පළ කරනවට කට්ටිය කොයි තරම් කැමති ද කියල......
බලමු... සාධාරණ පිරිසක් ඒ ටික පළ කරනවට කැමති උනොත්.... මගෙ ඊළඟ පෝස්ට් තුන ඒ තුන වේවි....
බලමු.... කට්ටියගෙ කමෙන්ට් වලින්....
ඒ පෝස්ට් තුන පළ කරනවට කැමති අය මෙතන යටින් කමෙන්ට් කරන්න බලන්න.....
දාන්ඩ එපා...ඕක තියලා ඉදගනින්.. :-)
ReplyDeleteඕං ඔහේ දාපං බං....
ඔන්න දැම්ම කොල්ලෝ.....
Delete:)
දාන්ඩ දාන්ඩ...
ReplyDeleteදැම්ම සහෝ....
Delete:)
දාපං බං... නිර්මාණ උඹේ නෙවෙයි කියලා තිබුණම ඇති
ReplyDeleteඅම්මහ්... සුමිත් අයියා....
Deleteදැම්මෝ...
:)
දාන්න දාන්න.....:)
ReplyDeleteදැම්මෝ.....
Delete:)
මෙහෙම දෑම්මොත්නම් අනිවා මොකෙක් හරි එකෙක් අදහස උස්සලා උබට කලින් පෝස්ට් එකක් දායි
ReplyDeleteදාපං කොල්ලො දාපං ;)
ReplyDeleteමෙහි 'කොල්ලො' යන්න 'කෙල්ලෙ' ලෙස වෙනස් විය යුතුය ;)
Deleteසඳ කිඳුරෝ... ඔන්න මම දැම්මෝ....
Deleteහෑහ්.. කොල්ලො!!
විනාස කොරන්ටද මන්ද හදන්නෙ ඕන්...
අපෙ අම්ම දැනගත්තොත් එහෙම....
සඳ කිඳුර අයියගෙ කනෙන් තමයි අල්ලන්නෙ!!
:ඩී
Yako muge thiyena ganan.Kiyawa kiyawa inne nathuwa dapan ban ape mala pannane nathuwa.
ReplyDeleteහිකිස්....
Deleteඅම්මෝ මෙයාගෙ වස....
ඔන්න දැම්මෝ...
:)
අයියෝ මොනාද පවනි... දාන්න දාන්න.....
ReplyDeleteඔන්න දැම්ම මම පෝස්ට් 2ක් ම...
Delete:)
akane, dannako pavani....
ReplyDeleteඔන්න දැම්ම මල්ලි...
Deleteබලන්ටකො....
;)
උපැස් යුවලක් දැම්මට පස්සෙනම් ඕන් පෙනුනා ඇති යන්තම්
ReplyDeleteහිහි
ආහ් අමතක වුනානේ දාන්න අනේ දාන්න පොස්ට් තුන.මොනා දැම්මත් කියවන්න අපි එනවනේ
Deleteනිශාන් සහෝ එන බව මම හොඳින්ම දන්නවනෙ සහෝ...
Delete:)
ඔන්න දැම්ම එහෙනම් දෙවෙනි පෝස්ට් එකත්...
:)
දාන්ඩෝ!
ReplyDeleteදැම්මෝ....
Delete:)
:p
ReplyDeleteමැණික??
Deleteපී???
ලොල්!!
මේ පැත්තෙ පළවෙනි කමෙන්ටුවද කොහෙද..
ReplyDeleteදාන්න බලන්න.. :D
ඒ වගේ නෙහ්??
Delete:ඩී
ඔන්න දැම්මෝ...
:)
Haiyooo... Oka ahannath deyakda?
ReplyDeleteNirmana oyage newei kyla witharak sadahan karala daanno......
~~~**Daga Malla**~~~
ආව්....
Deleteදඟ මල්ල ඇවිත් මේ පැත්තෙ...
:)
එදා බස් එකේ නම් ටිකක් සවුත්තුයි ලු නේද අර කොහෙද මන්ද ගිහින්?
;)
ඒ වගේ දෙතුන් ගුණයක් ප්රාර්තනා කියල ළමයෙක් සවුත්තු වෙලාලු නේද?
:ඩී
ඔන්න ඔහේ දාලා දාන්න.. කාගේ උනත් මොකද?
ReplyDeleteඔන්න එහෙනම් ලියල දැම්ම.....
Delete:)
බලන්ටකො...
ඕන මගුලක් වෙන්න කියලා දාපන් බන්/...
ReplyDeleteඔන්න දැම්මෝ....
Delete:)
දාන්නකො බලන්න.......
ReplyDeleteදැම්ම නංගියො...
Deleteබලන්නකො කොහොමද කියල...
:)
දැම්මම බලමු !
ReplyDeleteආව්....
Deleteසිහින සහෝත් ඇවිත් නෙ මාව බලල යන්ට....
සහෝ නම් මේව ලියල තිබුන තැන ගැන හොඳට දන්නවත් ඇති...
:)
ස්තූතියි සහෝ මේ පැත්තට ආවට....
දිගටම එන්න...
balanna danna epe
ReplyDeleteඔන්න දැම්ම ලොකූ..
Deleteබලනකො..
ඔයත් දන්නව මේව ලියල තිබුන ගැන මයෙ හිතෙ...
:)
//ඒ තුනම මගේ නිර්මාන වලට වඩා ගොඩක් ලස්සනයි... //
ReplyDeleteඅහවල් තුනක්ද කියල බලන්ට දාන්ටකෝ..
ජය !
එහෙනම් ඔන්න දැම්මෝ....
Delete:)
බලන්ටකෝ....