javascript:void(0)

Friday, February 10, 2012

මොකද හිතන්නෙ?

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

ගත්තෙ >>--> මෙතනින්
එක පාරක් මැරෙන්න උත්සාහ කරල බලන්න......
  ඔයාලට ජීවත් වෙන්න ආස හිතෙයි...
ගත්තෙ >>--> මෙතනින්
 ඒත් එක පාරක් ජීවත් වෙන්න උත්සාහ කරල බලන්න....
ඔයාලට මැරෙන්න දස දහස් වාරයක් හිතෙයි.......

ඒත් වටින්නෙ පැනල ගිහින් මැරෙන්න හදන එකට වඩා උපරිම උත්සාහ දරල එක පාරක් ජීවත් වෙන්න උත්සාහ කරන එකයි.....

ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ?


                                                                                                                  November 17, 2011 at 7:25pm

21 comments:

  1. ඇත්ත මරණය ප්‍රශ්ණ වලට විසදුමක් නෙමෙයි.. ලැබුන ජීවිතේ ප්‍රශ්ණ අතරෙම ජීවත් වෙන එකයි වටින්නේ..

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ ඒකම තමයි... කරන්න ටිකක් අමාරු වුනත් ඒක තමයි වටින්නෙ....

      Delete
  2. ඒ කථාව නම් ඇත්ත අයියා.. මේ ජීවිතේ ගෙවන්න හරිම අමාරුයි. ඒත් ඒ අමාරුකම් මැද්දේ ජීවත් වුනොත් තමයි ජීවිතේ සුන්දර බව විඳින්න පුළුවන් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මගෙත් අදහස....
      බෝම ස්තූතියි...
      :)

      Delete
  3. පෙර පිනකට ලැබිච්ච මනුස්ස ජීවිතේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න හදනවා නම් ඒක පව්කාරකම....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම... මිනිස්සු තමන්ට ලැබිච්ච වටින ජීවිත නැති කරගන්නව හරි මග පෙන්වීම් නැති වුනාම...... මමත් ඔය තත්වෙට පත් වෙලා ඒත් මත හරි මග පෙන්වීමක් මගෙන්ම හොයාගත්තු නිසා... මම ඔය අවාසනාවන්ත ඉරණමෙන් බේරුනා...
      බෝම ස්තූතියි ඔයාගෙ අදහසටත්....

      Delete
  4. හ්ම්...මේ ලැබුණු ජීවිතේ ජීවත් කරවන එක අපේ වගකීමනේ...

    ReplyDelete
    Replies
    1. ඔව්.. මම හිතන්නෙ එහෙම තමයි.....
      බෝම ස්තූතියි තරූ...

      Delete
  5. hmm හොද ආදර්ශයක්

    ReplyDelete
  6. හැමදාම ජිවිතේට ප්‍රශ්න එන්නේ නැනේ....ප්‍රශ්න වලින් පැනලා යන්න සියදිවි නසා ගන්නවට වඩා ජීවත් වෙලා ප්‍රශ්න වලට මුහුණ දීලා ජිවිතේ ලස්සන කරගන්නයි හිතන්න ඕන......

    ReplyDelete
    Replies
    1. ඔව්.. එහෙම තමයි වෙන්න ඕනෙ!
      ඒත් හරි මග පෙන්වීමක් නොතිබුනොත් නම්.....

      බෝම ස්තූතියි ඔයාගෙ අදහසටත්..
      :)

      Delete
  7. 100%ක් එකඟයි!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තූතියි අලි මල්ලි...

      Delete
  8. චතුරි මින්දුලාFebruary 11, 2012 at 10:36 PM

    අැත්ත

    ReplyDelete
  9. බොරුවට එල්ලිලා මැරෙන් එවුන්ට..

    සිරා !

    ReplyDelete
    Replies
    1. අවංකෙම්ම.... මැරෙන්න හදන එවුන්ට මැරෙන්න කලින් මේ දේවල් තේරුම් ගන්න පුලුවන් වුනා නම්...

      බෝම් ස්තූතියි සෑම්...

      Delete
  10. hmmmmm.....ekanam sampurnama aththa pawani akkiyoooo.... :)

    ReplyDelete
    Replies
    1. ඔය ළමයත් මේව හොඳට හිතට ගන්ටෝනෙ....
      ජීවත් වෙන එකයි ගේම... ගේමටයි ඉන්නෝනෙ!!

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....