javascript:void(0)

Monday, February 13, 2012

"The වැලන්ටයින් ඩේ"

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 
මගෙන් ආදරයක් බලපොරොත්තු නොවී මට ආදරය කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම්....
එයාටයි මම මේ කියන්නෙ...

මගෙ ආදරේට හෙටත් එක දවසක් විතරයි....

ඒත් හෙට කවුරු හරි මට ආදරේ කරන්න පටන් ගත්තොත් හෙට වැදගත් දවසක් වෙයි...

ඒ දවස පෙබරවාරි 14 වෙන්නම ඕනෙ කියල මට හිතෙන්නෙ නැහැ....

ඒත් එහෙම "වැදගත් දවසක්" ගැන මට බලාපොරොත්තු නැහැ..
:(

ඒක මට විතරක් නෙමෙයි...
ගොඩක් අයට දැනෙන යථාර්තයක්.....?



 මට එහෙම ආදරේ කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම්....

එයා ඇත්තටම මට ආදරේ නම්..අන්න එදාට ඒ කෙනාට මගෙ ජීවිතේ තරම් ආදරේ කරන්න මම සූදානම්....

ඒත් ඒ තරම් මම ආදරය කළ යුතුද නැතිද කියන එක එයාව හමු වෙලා එයාගෙ අදහස්..සිතුම් පැතුම්... දැනගන්නකම් තීරණයක් ගන්න මම සූදානම් නෑ....

ඒක මගෙ විදිය...

මගෙ විදිය ටිකක් රළු... ටිකක් අපහසු විදියක් තමයි... ඒත් ඒක තම තමන් දකින් විදිය.... ගොඩක් මුදු මොලොක් අහිංසක කෙනෙක්ට ඒක කෝම දැනෙයි ද කියන්න නම් මම දන්නෙ නෑ...

මම පවනි.... මේකයි මයෙ විදිය... පවනි කියන්නෙ කවුද කියල මෙතනින් දැනගන්න පුලුවන්... >>>>------> :..පවනි..:



...:{ආදරේ තරම් සියුමැලි වගෙම... රළු වෙන්න... පුලුවන්ද...
වෙන දේකට???}:....









...............dated for ever...........

18 comments:

  1. ගොංපාට් කරුවන්ගේ ගොංපාට් තීව්‍ර වන දවසක්!

    ReplyDelete
    Replies
    1. සිරාවටම......
      මේක භෞතිකව සමරන්න ගත්තු දා ඉඳලම ඕක ටිකින් ටික බිස්නස් එකක් වුන එක තමයි වුනේ....

      Delete
  2. //මගෙ ආදරේට හෙටත් එක දවසක් විතරයි....//
    සිරා කතාව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානි ඔයාගෙ අදහසටත්...
      :)

      Delete
  3. Replies
    1. ඒ මොකෝ මැණික???
      :(

      Delete
    2. ආදරේ ගැන නිසා කතා කරන්න අකමැති :(

      Delete
  4. නියම කථාව.. මටත් හෙට දවස හැම තත්පරයක්ම එයාට ආදරේ කරන මගේ ජීවිතේ තවත් තත්පර 86400ක් විතරයි.. ඒත්...

    ReplyDelete
  5. සිරාවට... මම දැම්ම රිදෙන පෝස්ටුවක්
    බලන්න වැල ඉන් ටයිම්

    http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html

    ReplyDelete
  6. // මගෙන් ආදරයක් බලපොරොත්තු නොවී මට ආදරය කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම්....
    එයාටයි මම මේ කියන්නෙ... //

    මෙහෙම පෙම්වතියන් පෙම්වතුන් ඇති.. නමුත් බොහෝම විරලයි ...

    (හැබැයි අම්ම තාත්ත සහෝදරයො නම් ඔය කැටගරි එකට අයිති. )

    ReplyDelete
    Replies
    1. මම එතන අදහස් කලේ මගෙන් ආදරයක් බලාපොරොත්තු නොවී මට ආදරේ කරන්න පුලුවන් නම් මමත් එයාට ඒ වගේම ආදරේ කරන්න සූදානම් බවයි..

      හහ් හා....
      එතකොට ඔයා හිතන්නෙ ඔයා ඕකෙන් මොන කැටගරි එකටද අයිති?
      :)

      මවුපිය බැඳීම් දුරස් වෙන කාලයක් මේක....
      සහෝදර සහෝදරියො කෙසේ වෙතත් දෙමව්පියො නම් තවම ඔය කැතගරියෙ ඉන්නව කියලයි මටත් නම් හිතෙන්නෙ..

      Delete
  7. මටත් හිටියනම් එහෙම ආදරය කරන කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනව මම...

      Delete
  8. e kena ikmanatama oyata labei akkiyaaa....Mmmmmm mata hithena vidiyatanam....valentine kiyanne aurudde thawath 1ka dawasak witharai.....adare karanna special days one kiyala matanam hithenne na.... :)

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි යාලු....

      මගෙ මතයත් ඒකමයි යාලු.... ඒක තවත් එක දවසක් විතරයි....
      අපෙන් ආදරේ බලාපොරොත්තු නොවී අපිට ආදරේ කරන්න පුලුවන් කෙනා විතරයි ඇත්තටම අපිට ආදරේ කරන්නෙ....

      Delete
  9. කියන්ට දෙයක් නැත, දවසකට විතරක් කොයි දේත් සීමා කරන්න හරි ඒ දේට වටිනාකමක් දෙන්න මගේ කිසි කැමත්තක් නැත

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....