"කල්පිතය යථාර්තයට ගැළපවීම....."
ඇත්ත මරණය ප්‍රශ්ණ වලට විසදුමක් නෙමෙයි.. ලැබුන ජීවිතේ ප්‍රශ්ණ අතරෙම ජීවත් වෙන එකයි වටින්නේ..
මමත් හිතන්නෙ ඒකම තමයි... කරන්න ටිකක් අමාරු වුනත් ඒක තමයි වටින්නෙ....
ඒ කථාව නම් ඇත්ත අයියා.. මේ ජීවිතේ ගෙවන්න හරිම අමාරුයි. ඒත් ඒ අමාරුකම් මැද්දේ ජීවත් වුනොත් තමයි ජීවිතේ සුන්දර බව විඳින්න පුළුවන් වෙන්නේ
ඒක තමයි මගෙත් අදහස....බෝම ස්තූතියි...:)
පෙර පිනකට ලැබිච්ච මනුස්ස ජීවිතේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න හදනවා නම් ඒක පව්කාරකම....
ඇත්තටම... මිනිස්සු තමන්ට ලැබිච්ච වටින ජීවිත නැති කරගන්නව හරි මග පෙන්වීම් නැති වුනාම...... මමත් ඔය තත්වෙට පත් වෙලා ඒත් මත හරි මග පෙන්වීමක් මගෙන්ම හොයාගත්තු නිසා... මම ඔය අවාසනාවන්ත ඉරණමෙන් බේරුනා...බෝම ස්තූතියි ඔයාගෙ අදහසටත්....
හ්ම්...මේ ලැබුණු ජීවිතේ ජීවත් කරවන එක අපේ වගකීමනේ...
ඔව්.. මම හිතන්නෙ එහෙම තමයි.....බෝම ස්තූතියි තරූ...
hmm හොද ආදර්ශයක්
ස්තූතියි මැණික....
හැමදාම ජිවිතේට ප්‍රශ්න එන්නේ නැනේ....ප්‍රශ්න වලින් පැනලා යන්න සියදිවි නසා ගන්නවට වඩා ජීවත් වෙලා ප්‍රශ්න වලට මුහුණ දීලා ජිවිතේ ලස්සන කරගන්නයි හිතන්න ඕන......
ඔව්.. එහෙම තමයි වෙන්න ඕනෙ!ඒත් හරි මග පෙන්වීමක් නොතිබුනොත් නම්..... බෝම ස්තූතියි ඔයාගෙ අදහසටත්..:)
100%ක් එකඟයි!
ඔයාටත් ස්තූතියි අලි මල්ලි...
අැත්ත
ඔයාටත් ස්තූතියි....
බොරුවට එල්ලිලා මැරෙන් එවුන්ට..සිරා !
අවංකෙම්ම.... මැරෙන්න හදන එවුන්ට මැරෙන්න කලින් මේ දේවල් තේරුම් ගන්න පුලුවන් වුනා නම්...බෝම් ස්තූතියි සෑම්...
hmmmmm.....ekanam sampurnama aththa pawani akkiyoooo.... :)
ඔය ළමයත් මේව හොඳට හිතට ගන්ටෝනෙ....ජීවත් වෙන එකයි ගේම... ගේමටයි ඉන්නෝනෙ!!
ya ya....:)
මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....
ඇත්ත මරණය ප්‍රශ්ණ වලට විසදුමක් නෙමෙයි.. ලැබුන ජීවිතේ ප්‍රශ්ණ අතරෙම ජීවත් වෙන එකයි වටින්නේ..
ReplyDeleteමමත් හිතන්නෙ ඒකම තමයි... කරන්න ටිකක් අමාරු වුනත් ඒක තමයි වටින්නෙ....
Deleteඒ කථාව නම් ඇත්ත අයියා.. මේ ජීවිතේ ගෙවන්න හරිම අමාරුයි. ඒත් ඒ අමාරුකම් මැද්දේ ජීවත් වුනොත් තමයි ජීවිතේ සුන්දර බව විඳින්න පුළුවන් වෙන්නේ
ReplyDeleteඒක තමයි මගෙත් අදහස....
Deleteබෝම ස්තූතියි...
:)
පෙර පිනකට ලැබිච්ච මනුස්ස ජීවිතේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න හදනවා නම් ඒක පව්කාරකම....
ReplyDeleteඇත්තටම... මිනිස්සු තමන්ට ලැබිච්ච වටින ජීවිත නැති කරගන්නව හරි මග පෙන්වීම් නැති වුනාම...... මමත් ඔය තත්වෙට පත් වෙලා ඒත් මත හරි මග පෙන්වීමක් මගෙන්ම හොයාගත්තු නිසා... මම ඔය අවාසනාවන්ත ඉරණමෙන් බේරුනා...
Deleteබෝම ස්තූතියි ඔයාගෙ අදහසටත්....
හ්ම්...මේ ලැබුණු ජීවිතේ ජීවත් කරවන එක අපේ වගකීමනේ...
ReplyDeleteඔව්.. මම හිතන්නෙ එහෙම තමයි.....
Deleteබෝම ස්තූතියි තරූ...
hmm හොද ආදර්ශයක්
ReplyDeleteස්තූතියි මැණික....
Deleteහැමදාම ජිවිතේට ප්‍රශ්න එන්නේ නැනේ....ප්‍රශ්න වලින් පැනලා යන්න සියදිවි නසා ගන්නවට වඩා ජීවත් වෙලා ප්‍රශ්න වලට මුහුණ දීලා ජිවිතේ ලස්සන කරගන්නයි හිතන්න ඕන......
ReplyDeleteඔව්.. එහෙම තමයි වෙන්න ඕනෙ!
Deleteඒත් හරි මග පෙන්වීමක් නොතිබුනොත් නම්.....
බෝම ස්තූතියි ඔයාගෙ අදහසටත්..
:)
100%ක් එකඟයි!
ReplyDeleteඔයාටත් ස්තූතියි අලි මල්ලි...
Deleteඅැත්ත
ReplyDeleteඔයාටත් ස්තූතියි....
Deleteබොරුවට එල්ලිලා මැරෙන් එවුන්ට..
ReplyDeleteසිරා !
අවංකෙම්ම.... මැරෙන්න හදන එවුන්ට මැරෙන්න කලින් මේ දේවල් තේරුම් ගන්න පුලුවන් වුනා නම්...
Deleteබෝම් ස්තූතියි සෑම්...
hmmmmm.....ekanam sampurnama aththa pawani akkiyoooo.... :)
ReplyDeleteඔය ළමයත් මේව හොඳට හිතට ගන්ටෝනෙ....
Deleteජීවත් වෙන එකයි ගේම... ගේමටයි ඉන්නෝනෙ!!
ya ya....
Delete:)