javascript:void(0)

Friday, August 26, 2011

කඳුළු බිඳුව... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

  කඳුළු බිඳුවට
    කුමට උපමා
      කුමට ආලය
       මේ තරම්?
         වේදනාවේ
            දුකෙහි
              විරහවෙ
                 කටුක පිළිතුර
                      එයම බව
                         තව
                            දැන දැනත්..

4 comments:

  1. හොඳ ප්‍රශ්ණයක්. අවුරුදු හතරක් තිස්සේ කල විවිධ පරීක්ෂණ වලින් පිලිතුරු සොයාගන්නට අසමත් විමි!

    ReplyDelete
    Replies
    1. මේක ඇත්තක් කියල හිතුනු නිසයි දැම්මෙ....
      පිළිතුරක්??

      බෝම ස්තූතියි ඔයාගෙ අදහසට....
      තව පොඩ්ඩෙන් මම මේක ඩිලීට් කරල දානව නෙව....
      :)

      Delete
  2. උපමා නෑ
    කදූළු බිදකට
    අරමුණක් නෑ
    කදුළු බිදුවකට..
    ඒත් හිතේ හැගුම්
    විතරක් රැදිලා
    කඳුළු බිදුවක..

    ReplyDelete
    Replies
    1. ඔව්.. උපමා ඕනෙ නෑ... දුක් වෙලා හඬනකොට එන කඳුලු වලට උපමා ඕනෙම නෑ...
      ස්තූතියි සහෝ...

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....