Thursday, August 25, 2011
වළාකුළු....
පාවෙලා යන වළාකුළු.. නිහඬයි..... නිහතමානියි... ඒ නිහඬ බව, චාම් බව... හරි පුදුමයි නේද? නුවර වැව හිඳිච්ච සීතල හවසක වැව් පිට්ටනියට වෙලා එයා දිහා බලන් ඉන්නකොට එයා එයාගෙ මූණ, එයාගෙ සිනිදු පුළුන් වලින් ගෙත්තම් කරල පෙන්නනවාදෝ යි කියලත් හිතෙනව......
ඒ නිහඬ නිහතමානී බව දැක්කම එයා බොහොම දරුණු දේවල් කරල හිතන්නවත් පුලුවන්ද?
වෙලාවකට අපිත් එක්ක තරහ වෙලා යාලුවොත් එක්ක ඈතට යනව.... වෙලාවකට තරහින් මූණ කලු කරගෙන ගින්දර විසි කර කර කෑ.... ගහනව.... ඒත්..
ඒත් තවත් වෙලාවකට අපිට එයාව අත්‍යවශ්‍යයි කියල එයාට හිතුන වෙලාවට ගොඩක් දුක හිහිල එයාට ඒ දුක දරාගන්න බැරුව යනව......
අන්න එහෙම වෙලාවකට එයාගෙ ඇහෙන් වැටෙන කඳුලු වලින් අපිව ජීවත් කරවන්න එයා උත්සාහ කරනව....
ඒත්....
Subscribe to:
Post Comments (Atom)
වලාකුලු ගැන ඕලෙවල් කාලේ කවියක් තිබ්බ වගේ මතකයි..
ReplyDeleteවැහි වළාකුල... එච්. එම්. කුඩලිගම මහත්මයගෙ "වැහි වළාකුල" පද්‍ය පන්තිය....
ReplyDeleteවැහි වළාකුල පෑ කලූ යැයි ඔබේ - කිසිදා නොසතොස් නොවන්...
සිරුර පෑයෙනු ගත් සුදනෝ ලොවේ - නොහඳුනත් උතුමන් ගුණයෙන් විනා..
එහෙමයි මට මතක හැටියට.. ඒකේ කවියක්....
ලස්සනයි . . .
ReplyDeleteස්තූතියි සහෝ...
Delete