javascript:void(0)

Thursday, August 25, 2011

දෙවන වර - සාමාන්‍යපෙළ ගණිත ප්‍රශ්න පත්‍රය.. - + x / 1234567890 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

BBG031  වර්ණයෙන්..
A 3 කඩදාසිය
මත
මුද්‍රිත
ගැටළු ජාලය
ගිල ගනිමින් සිටිමි!!!
ගුදයෙන්
A+
පිටවෙන
තුරු....

2 comments:

  1. ලගදි ඒලෙවල් ලිව්වනම් තේරෙයි.. කොහොම ලිව්වත් වැඩක් නැති බව :)

    ReplyDelete
  2. ඒක නම් සහතික ඇත්ත....
    හැබැයි ඔය ඔක්කොම හලල ශිෂ්‍යත්ව ප්‍රශ්ණ පත්තරේ ලියෙවුව නම්.... අපිටත් සොරි තමයි... ඒක සාමාන්‍යපෙළටත් වඩා උසස් ප්‍රශ්න තියෙන ප්‍රශ්න පත්තරයක්!!!

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....