කඳුළු බිඳුවට
කුමට උපමා
කුමට ආලය
මේ තරම්?
වේදනාවේ
දුකෙහි
විරහවෙ
කටුක පිළිතුර
එයම බව
තව
දැන දැනත්..
හොඳ ප්රශ්ණයක්. අවුරුදු හතරක් තිස්සේ කල විවිධ පරීක්ෂණ වලින් පිලිතුරු සොයාගන්නට අසමත් විමි!
ReplyDeleteමේක ඇත්තක් කියල හිතුනු නිසයි දැම්මෙ....
Deleteපිළිතුරක්??
බෝම ස්තූතියි ඔයාගෙ අදහසට....
තව පොඩ්ඩෙන් මම මේක ඩිලීට් කරල දානව නෙව....
:)
උපමා නෑ
ReplyDeleteකදූළු බිදකට
අරමුණක් නෑ
කදුළු බිදුවකට..
ඒත් හිතේ හැගුම්
විතරක් රැදිලා
කඳුළු බිදුවක..
ඔව්.. උපමා ඕනෙ නෑ... දුක් වෙලා හඬනකොට එන කඳුලු වලට උපමා ඕනෙම නෑ...
Deleteස්තූතියි සහෝ...