javascript:void(0)

Sunday, September 23, 2012

බැඳුනු පෙම් බිඳුණු කල...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



නෙළන්න බැරි මල
බුදුන්ට පූජා වේවා කියා
කියම් මිස
වෙන කුමක් කියම් ද මම;
ප්‍රේමයට ලොබ බැඳ
පෙම් සුව නොලද කල
කියනු මිස
කුමක් කියමි ද මම;
බැඳුනු පෙම් බිඳුණු කල
විරහවත් වින්දනීයැයි
කියනු මිස වෙන
කුමක් කියමි ද මම..?

මේකත් හරියට මිදි තිත්තයි කිවුව වගේ කතාවක්...
අපි අපේම හිත් රවටගන්න මොහොතවල් කීපයක්...
ඒත්...
අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?

23 comments:

  1. හ්ම්ම් අදහස ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මයෙ මැණික...
      :*

      Delete
  2. කුමක් කියමිද...කියෝනකොට හිතුනෙම මිදි තිත්තයිමයි කියලා....

    ReplyDelete
    Replies
    1. කියෝනකොට හිතුනෙම මිදි තිත්තයිමයි කියලා....

      +++++++++++++

      Delete
  3. සත්තකින්ම ඇත්ත... අපි ජීවිතේ ගොඩක් තැන් වල දි හිත් රවට්ටගන්නවා...ඔයා හරි

    ReplyDelete
    Replies
    1. අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද?
      :)

      Delete
  4. මිදි ඇත්තටම තිත්තද??????

    ReplyDelete
    Replies
    1. කාල බලල නැතෙයි...?
      ;-)

      රස දැනිල නැතෙයි..?
      ;-)

      Delete
  5. හ්ම්ම්..............

    ReplyDelete
  6. මාත් මේ දවස්වල ඔහොම තමා හිතන් ඉන්නේ :/

    ReplyDelete
    Replies
    1. හුඟක් අයට එහෙම තමයි හිතන්න වෙලා තියෙන්නෙ යාලු..

      අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?

      Delete
  7. කන කන එකා මූන අැඹුල් කරගෙන ඉන්නව දකිනවනං වෙන මොනාද හිතාගන්න ඔ්න??

    ReplyDelete
    Replies
    1. අලි මල්ලිට බය හිතිල වගෙ..
      ;)

      හිත් හදාගන්න ඕන කියන එක තමයි නේද ඉතින්...
      :)

      Delete
  8. මේවා අපි අපේම හිත් එවට්ටගන්න කරන මවාගත් සංකල්ප විතරයි.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි..
      සිත්තම් කල රූ තුළින් "මා" මවාගන්නෙක් වීමි.. මවාගත් "මා" හට අයිතිවාසිකම් කියන්නෙක් වීමි... මවාගත් "මා" තුළින් "මා" ලක්ෂණ සිත්තම් කරන්නෙක් වීමි... මවාගත් "මා" හා "ඔබ" සසඳන්නෙක් වීමි.. "මා" හා "ඔබ" සිත්තම් කලෙමි... සිතුවිලි මැව්වෙමි..කුඩා සිතුවිලි මැවුවෙමි... සිතුවිලි සමූහයක්ම මැවිවෙමි..

      http://mathakawasthuwa.blogspot.com/2012/07/blog-post_12.html

      Delete
  9. Replies
    1. අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?

      එකඟයි නේද මගෙත් එක්ක...
      :)

      Delete
  10. ගොඩක් වෙලාවට හිත රවටාගෙන අපිට ජීවත් වෙන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. අපි එහෙම අපේ හිත් රවටගන්නෙ.... අපේම හිත් හදාගන්න නේද කියලත් හිතෙනව... ඒක එහෙම නම්.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ වගෙයි නේද?

      අන්න ඒ නිසයි මම කියන්නෙ එහෙම හිත හදාගන තමන් වැටුන වලෙන් ගොඩ එන්න.. තමන්ගෙ හිත රවටගන්න එකෙත් වරදක් නෑ කියල...

      බෝම වටින අදහසක්...
      ++++++++++++++

      ස්තුතියි....
      :)

      Delete
  11. නොලැබි පෙම
    අයිති නැ මට
    වෛරයක් නැ හිතේ..
    දුකක් පමණි ඉතිරි
    අහිංසක මගේ සිහිනයන් කෙරේ...

    ලස්සන නිර්මාණයක් යාළු..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ අදහසත් ලස්සනයි....

      ස්තූතියි Red Riding Hood....

      :)

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....