javascript:void(0)

Wednesday, August 8, 2012

ත්‍රීවීල් කුමාරය...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පොඩි වෙනසක්.... බරටම දැනෙයි ද නම් මන්ද.....


සුරංගනා කතාවක වගේ කුමාරිකාවක් ඇවිල්ල කතා කලා මට...

මම ගත් කටටම "බෑ" කිවුව....


ඉතින්...


අදටත් මම නිදහස්....


අර කුමාරි තවත් කුමාරයො හත් අට දෙනෙක්වම හීන ලෝක වල තනි කරල දැන් නමවෙනි කුමාරයගෙනුත් අහන්න යනවයි කියන්නෙ....


මම කිවුවෙ මේ අපේ කුමාරය...

අර ත්‍රීවීල් කුමාරය...
;)


ටියුබ් ලයිට් සඳහා අදම බැලාස්ට් උපකරණයක් පාවිච්චි කරන්න...

;)


                                                                                                                                      December 6, 2011 at 8:34pm

20 comments:

  1. hmmm ත්‍රීවීල් කුමාරය...

    ReplyDelete
  2. ITHIN ME WACHANA TIKATH NOLIYA HITIYANAM WADA HONDAI

    ReplyDelete
  3. සුරංගනාවක් සැතපෙනවානම් ඒ සැතපිය යුත්තේ...
    කවියෙකු ලග මිස නපුරෙකු ලග නම් නොවේ..ලු.

    ReplyDelete
  4. මේ මං ගැන නෙමේ නේද මලේ කිව්වේ...
    මටත් කියන්නෙ කුමාරය කියල. කබල් ත්‍රීවීල් එකක යන හින්ද සමහරු ත්‍රීවීල් කුමාරය කියලත් කියනව ඇති.
    ඒ වුනාට මං දැන් වයසක එකෙක් නේ... ඉතින් කෙල්ලො නම් මා ලඟට එන එකක් නෑනේ....
    වෙන එකෙක් ගැන වෙන්න ඇති කියන්න ඇත්තෙ ...?

    ReplyDelete
    Replies
    1. ආහ්... නෑ නෑ.. කිවුවෙන් නම් මාම ගැන නෙමෙයි...
      ඒත් අර ඇබිත්තන් ගෙවල් පාරෙ මාම කරන වැඩ වල හැටියට මාමත් මේ වගෙ ද දන්නෙ නෑ...
      ;)

      Delete
  5. අඩේ ... එකක් වෙනුවට දෙකක් ම ඇවිත් බොල ...
    එකක් මකාපිය ...

    ReplyDelete
  6. ත්‍රීවිල් කුමාරයා...එහෙම කුමාරවරුත් ඉන්නවද? :)

    ReplyDelete
    Replies
    1. හිකිස්...
      ඇයි නැත්තෙ අනූ....
      ඒක මෙහෙම බෙදුවොත් - ත්‍රීවීල් කුමාර + යා
      ;)
      ත්‍රීවීල් එලවන කුමාර අයියා..
      :ඩි

      Delete
  7. කුමරවරු කුමාරියන් අතරෙ ආදරනිය හිත් නැතුවාම නොවෙ..

    ReplyDelete
    Replies
    1. නැතුවාම නම් නොවෙයි තමයි.. හැබැයි...

      Delete
  8. බලපල්ලකො ඉතින් ඒකෙත් හැටි...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... නේද?
      :ඩී


      අලුත් මල්ලිවත් සාදරයෙන් පිළිගනව මගේ මතක වස්තුවට..
      :)

      Delete
  9. "බැලාස්ට් උපකරණය" කොහෙන්ද ගන්න තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ලගම ඇති හාඩ්වෙයාර් එකෙන්

      Delete
    2. ළඟම ඇති විදුලි උපකරණ සාප්පුවෙන්...
      :ඩී

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....