javascript:void(0)

Monday, July 9, 2012

වසත් සමය උදුරාගෙන...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

 
තවමත්
මදෙස බලා සිටින
අකීකරු පුංචි තාරකාව
වසත් සමය
මගෙන් උදුරාගෙන
කිමද?
එනමුත්;
තවත් වසන්ත කාලයක්
පැමිණේවි
මේ ඉර හඳ
මෙලෙසම
මට
රවාගෙන
ඉදිත්දී...






14 comments:

  1. ලස්සනයි!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරුහිමාවී....

      Delete
  2. හ්ම්.....පැමිණේවි....

    ReplyDelete
    Replies
    1. එනව යනව... හරියට සංස්කාරයෝ වගේ...
      :)

      Delete
  3. ජීවිතයම එක ලෝක වෙමින් ව්සන්තයකම පමිනේවී බලා සිටින්න

    ReplyDelete
    Replies
    1. එනව යනව... හරියට සංස්කාරයෝ වගේ...
      :)

      Delete
  4. Replies
    1. එනව යනව... හරියට සංස්කාරයෝ වගේ...

      Delete
  5. කවි රැල්ල නැගලා යනවා වගේ :)

    ReplyDelete
  6. අතියක්‌ තියක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. එනව යනව... හරියට සංස්කාරයෝ වගේ...

      Delete
  7. බ්ලොග් සතියට නිර්මාණ ඉදිරිපත් කල ඔබට ස්තූතියි !

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....