javascript:void(0)

Saturday, May 19, 2012

නුඹට උපමා නෑ...


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                                                            සඳට උපමා ගෙතුණු තරමට...
        සඳට උපමා නෑ... 

මලට උපමා ගෙතුණු තරමට..
          මලට උපමා නෑ....
  
මසිත් අහසේ අඳුර දුරු කළ...
          නුඹට උපමා නෑ...

 නුඹේ නාමෙට මහද ඉපදුණු ...
          පෙමට උපමා නෑ...




----නිර්මානය මාගේ නොවේ----

35 comments:

  1. නුඹේ කවියට කියන්නට මට
    වචන...
    කිසිවක් නෑ.....

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++

      ~~~**Daga Malla***~~~

      Delete
    2. ස්තූතියි ඔයාල දෙන්නටම...

      Delete
  2. කවුරු ලිව්වත් පට්ටයි බං... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ඉන්තේරුවෙන්ම ලෙංගතු හිතක්!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත...
      හරිම ලස්සන අහිංසක හිතක්...

      ස්තූතියි...
      :)

      Delete
  4. ඇත්තටම එහෙම උපමා නැද්ද ?

    ReplyDelete
    Replies
    1. උපමා ඇති...
      ඒත් ඒවට උපමා කරන එක ආදරේට අසාධාරණයි...
      මොකද ඒ තරම්ම ඒ ආදරේ ගොඩක් උතුම්...

      ස්තූතියි...
      :)

      Delete
  5. Replies
    1. සාධාරණ සැකයකි..
      ;)

      ස්තූතියි...
      :)

      Delete
  6. ඒත් ඔබේ සිත් අහසේ අඳුර දුරු කල කෙනාව ඔබ ඇය බවට උපමා කරල.ඇගේ නාමෙන් ඔබේ හදවතේ උපන් දේ ඔබ පෙමට උපමා කරල

    ReplyDelete
    Replies
    1. පළවෙනි උපමාව හරි..

      ඒත් දෙවෙනි එක වැරදියි.....

      පෙමට උපමා කරන්න බෑ කියන දේ තමයි කියන්නෙ...
      :)

      ස්තූතියි සඳ කිඳුරො...
      :)

      Delete
  7. පුන්චි වචන උනාට .. මීගොඩයගෙ හිත හිරි වැටුන...

    සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඔව්... හරිම සංවේදී අදහසක්...

      ස්තූතියි...
      :)

      Delete
  8. නිර්මාණ අනුන්ගේ වුනාට මේවා පබ්ලිෂ් කරන එක හුගක් වටිනවා

    ReplyDelete
    Replies
    1. මම ඒක නිසා තමයි අදහස් කලේ මේ ටික පබ්ලිශ් කරන්න..
      :)


      ස්තූතියි...
      :)

      Delete
  9. මසිත් අහසේ අඳුර දුරු කළ...
    නුඹට උපමා නෑ...

    නුඹේ නාමෙට මහද ඉපදුණු ...
    පෙමට උපමා නෑ...

    මලක් තරමට සොඳුරු
    නුඹෙ සිත් මලට උපමා නෑ.........

    නුඹේ සෙනෙහස දැනෙන
    කඳුලට වෙනත් උපමා නෑ.........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තවත් ලස්සන දෙපදක් එකතු කලාට....


      ස්තූතියි...
      :)

      Delete
  10. නුඹයි රම්‍ය සඳ කිරණ
    ඝන අන්ධකාරේ
    නුඹයි සෞම්‍ය තරු එළිය
    ගිම්හාන කාලේ

    ReplyDelete
  11. අගනා පද පෙළක්...
    :)

    ReplyDelete
  12. Replies
    1. ඔයා කතා කරන්න අකමැති මාතෘකාවක් නේද?
      :)

      Delete
  13. ලස්සන නිර්මාණයක්.එත කොහේදී හරි කියවල තියෙනව වගේ මතකයි.වචන හුරුයි වගේ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති...
      මමත් මේක අහුලගත්තෙ බිත්තියක ලියල තිබිල..

      ස්තූතියි යාලු...
      :)

      Delete
  14. සඳට සඳ එලියට
    මලට මල් ගොමුවට
    කවියො කවි ලිව්වට
    වෙනස් වේවිද

    මේ මිනිස්සුන්ගෙ හිත....!

    ReplyDelete
  15. කාගේ නිර්මාණයක් වුණත් අගෙයි බොහොම.....

    ReplyDelete
  16. කවුරු ලිව්වත් හරිම ලස්සනයි මේක නම්....

    "නුඹේ නාමෙට මහද ඉපදුණු ...
    පෙමට උපමා නෑ..."
    මේ කොටස ලස්සනයි ගොඩාක්...

    ReplyDelete
    Replies
    1. ඒ කොටස ගොඩක් සංවේදීයි නේද?


      ස්තූතියි යාලු...
      :)

      Delete
  17. ගොඩක් ලස්සනයි අදහස..!!

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....