අහු වුණා හොරා!!
හෙමින් සැරේ...
ළඟට ඇවිත්..
සද්දයක් වත් නැතුව;
මගෙ ප්රශ්න පත්තරේ අරන්
යන්න හදනකොටම...!!!
අහුවුණා!!!
ඒත් මගේ logic paper එක
හුළඟ හොරකම් කරන්න හැදුව කියල,
කාට කියන්නද?
හොරා!!
හොරා!!
මගෙ ප්රශ්න පත්තරේ
විතරක් නෙමෙයි...
තව දෙන්නෙකුගෙනුත්
හොරකම් කරන් යනව...
එතකොටයි මම දැක්කෙ!
:-)
:-)
අනේ අපිවගර අසරණයංට හුළඟත් කෝචොක් නේ! :(
ReplyDeleteඅනේද කියන්නෙ බං
ReplyDeleteඅපිටමනෙ කින්ඩිය දාන්නෙත්!!
:)
මොනවත් ලියල නැති නිසා බර නැති කොළ පාවෙනවා.. මරැ අප්පා..
ReplyDeleteඑකෙන්ම... අමූලික ඇත්ත ඒක වෙන්ට ඇති ඕන්...
ReplyDeleteහිකිස් !
ReplyDeleteබලන් යනකොට කාබන් තින්ත මාර බර වෙන්ට ඕනිනෙ.. හිකිස්!
ReplyDeleteඅන්න ඒකත් ගැටලුවක් තමයි ඕන්....
Delete:ඩී