javascript:void(0)

Thursday, November 3, 2011

අහු වුණා හොරා!!
..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


අහු වුණා හොරා!!

හෙමින් සැරේ...

ළඟට ඇවිත්..

සද්දයක් වත් නැතුව;

මගෙ ප්‍රශ්න පත්තරේ අරන්

යන්න හදනකොටම...!!!

අහුවුණා!!!

ඒත් මගේ logic paper එක

හුළඟ හොරකම් කරන්න හැදුව කියල,

කාට කියන්නද?


හොරා!!

මගෙ ප්‍රශ්න පත්තරේ

විතරක් නෙමෙයි...

තව දෙන්නෙකුගෙනුත්

හොරකම් කරන් යනව...

එතකොටයි මම දැක්කෙ!

:-)


7 comments:

  1. අනේ අපිවගර අසරණයංට හුළඟත් කෝචොක් නේ! :(

    ReplyDelete
  2. අනේද කියන්නෙ බං
    අපිටමනෙ කින්ඩිය දාන්නෙත්!!
    :)

    ReplyDelete
  3. මොනවත් ලියල නැති නිසා බර නැති කොළ පාවෙනවා.. මරැ අප්පා..

    ReplyDelete
  4. එකෙන්ම... අමූලික ඇත්ත ඒක වෙන්ට ඇති ඕන්...

    ReplyDelete
  5. බලන් යනකොට කාබන් තින්ත මාර බර වෙන්ට ඕනිනෙ.. හිකිස්!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් ගැටලුවක් තමයි ඕන්....
      :ඩී

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....