සඳ පැතුවේ නෑ මං..
මල් සුවඳට පෙම් කලාට
මල පැතුවේ නෑ මං...
නුඹෙ සුවඳට පෙම් කලාට
නුඹ පැතුවේ නෑ මං..
නුඹව අහිමි බව දැන දැන
පෙම් කෙරුවේ නෑ මං..
:'(
--නිර්මානය මාගේ නොවේ--
![]() |
පිංතූරෙ ගත්තෙ >>---> මෙතැනින් |