javascript:void(0)

Wednesday, April 25, 2012

මගෙ ඊළඟ පෝස්ට් තුන...????


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

         මීළඟට මම ලියන්න යන්නෙ මම තාප්ප පෝස්ටර් අධ්‍යයනය කරපු කාලෙ හදුනගත්තු සුවිශේෂී ස්ථානයක කුරුටු ගාල තිබුන නිර්මාන තුනක් ගැන.... ඒ තුනම මගේ නිර්මාන වලට වඩා ගොඩක් ලස්සනයි...

             ඒත් විශේෂයෙන්ම කියන ඕනෙ ඒව කවුරු ලියපුවද.. කවද ලියපුවද කියල නම් මම හරියටම දන්නෙ නෑ... කොටින්ම ඒවයෙ මුල් අයිතිකාරයො කවුද කියන්න මම දන්නෙ නෑ... කොටින්ම ඒව මගෙ නිර්මාන නෙමෙයි..

හැබැයි ඊට කලින් මම දැනගන්න ආසයි ඒ නිර්මාන පළ කරනවට කට්ටිය කොයි තරම් කැමති ද කියල......

බලමු... සාධාරණ පිරිසක් ඒ ටික පළ කරනවට කැමති උනොත්.... මගෙ ඊළඟ පෝස්ට් තුන ඒ තුන වේවි....

බලමු.... කට්ටියගෙ කමෙන්ට් වලින්....


ඒ පෝස්ට් තුන පළ කරනවට කැමති අය මෙතන යටින් කමෙන්ට් කරන්න බලන්න.....

41 comments:

  1. දාන්ඩ එපා...ඕක තියලා ඉදගනින්.. :-)

    ඕං ඔහේ දාපං බං....

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම කොල්ලෝ.....
      :)

      Delete
  2. දාන්ඩ දාන්ඩ...

    ReplyDelete
  3. දාපං බං... නිර්මාණ උඹේ නෙවෙයි කියලා තිබුණම ඇති

    ReplyDelete
    Replies
    1. අම්මහ්... සුමිත් අයියා....

      දැම්මෝ...
      :)

      Delete
  4. මෙහෙම දෑම්මොත්නම් අනිවා මොකෙක් හරි එකෙක් අදහස උස්සලා උබට කලින් පෝස්ට් එකක් දායි

    ReplyDelete
  5. දාපං කොල්ලො දාපං ;)

    ReplyDelete
    Replies
    1. මෙහි 'කොල්ලො' යන්න 'කෙල්ලෙ' ලෙස වෙනස් විය යුතුය ;)

      Delete
    2. සඳ කිඳුරෝ... ඔන්න මම දැම්මෝ....


      හෑහ්.. කොල්ලො!!
      විනාස කොරන්ටද මන්ද හදන්නෙ ඕන්...
      අපෙ අම්ම දැනගත්තොත් එහෙම....
      සඳ කිඳුර අයියගෙ කනෙන් තමයි අල්ලන්නෙ!!
      :ඩී

      Delete
  6. Yako muge thiyena ganan.Kiyawa kiyawa inne nathuwa dapan ban ape mala pannane nathuwa.

    ReplyDelete
    Replies
    1. හිකිස්....
      අම්මෝ මෙයාගෙ වස....
      ඔන්න දැම්මෝ...
      :)

      Delete
  7. අයියෝ මොනාද පවනි... දාන්න දාන්න.....

    ReplyDelete
    Replies
    1. ඔන්න දැම්ම මම පෝස්ට් 2ක් ම...
      :)

      Delete
  8. Replies
    1. ඔන්න දැම්ම මල්ලි...
      බලන්ටකො....
      ;)

      Delete
  9. උපැස් යුවලක් දැම්මට පස්සෙනම් ඕන් පෙනුනා ඇති යන්තම්
    හිහි

    ReplyDelete
    Replies
    1. ආහ් අමතක වුනානේ දාන්න අනේ දාන්න පොස්ට් තුන.මොනා දැම්මත් කියවන්න අපි එනවනේ

      Delete
    2. නිශාන් සහෝ එන බව මම හොඳින්ම දන්නවනෙ සහෝ...
      :)

      ඔන්න දැම්ම එහෙනම් දෙවෙනි පෝස්ට් එකත්...
      :)

      Delete
  10. තනි අලියාApril 26, 2012 at 9:41 PM

    දාන්ඩෝ!

    ReplyDelete
  11. මේ පැත්තෙ පළවෙනි කමෙන්ටුවද කොහෙද..

    දාන්න බලන්න.. :D

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නෙහ්??
      :ඩී

      ඔන්න දැම්මෝ...
      :)

      Delete
  12. Haiyooo... Oka ahannath deyakda?
    Nirmana oyage newei kyla witharak sadahan karala daanno......

    ~~~**Daga Malla**~~~

    ReplyDelete
    Replies
    1. ආව්....
      දඟ මල්ල ඇවිත් මේ පැත්තෙ...
      :)
      එදා බස් එකේ නම් ටිකක් සවුත්තුයි ලු නේද අර කොහෙද මන්ද ගිහින්?
      ;)
      ඒ වගේ දෙතුන් ගුණයක් ප්‍රාර්තනා කියල ළමයෙක් සවුත්තු වෙලාලු නේද?
      :ඩී

      Delete
  13. ඔන්න ඔහේ දාලා දාන්න.. කාගේ උනත් මොකද?

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනම් ලියල දැම්ම.....
      :)
      බලන්ටකො...

      Delete
  14. ඕන මගුලක් වෙන්න කියලා දාපන් බන්/...

    ReplyDelete
  15. දාන්නකො බලන්න.......

    ReplyDelete
    Replies
    1. දැම්ම නංගියො...
      බලන්නකො කොහොමද කියල...
      :)

      Delete
  16. Replies
    1. ආව්....
      සිහින සහෝත් ඇවිත් නෙ මාව බලල යන්ට....
      සහෝ නම් මේව ලියල තිබුන තැන ගැන හොඳට දන්නවත් ඇති...
      :)

      ස්තූතියි සහෝ මේ පැත්තට ආවට....
      දිගටම එන්න...

      Delete
  17. Replies
    1. ඔන්න දැම්ම ලොකූ..
      බලනකො..
      ඔයත් දන්නව මේව ලියල තිබුන ගැන මයෙ හිතෙ...
      :)

      Delete
  18. //ඒ තුනම මගේ නිර්මාන වලට වඩා ගොඩක් ලස්සනයි... //

    අහවල් තුනක්ද කියල බලන්ට දාන්ටකෝ..

    ජය !

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඔන්න දැම්මෝ....
      :)
      බලන්ටකෝ....

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....