javascript:void(0)

Thursday, January 5, 2012

අපේ ගාලු ගෙට් එක - අහස අපේ ලොල් :-D

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


ඔන්න ඉතින් අලුත්ම සිද්දියක් තියේ....
කස්ටිය ගාලු යතේ...
හා හා පුරා කියල අපිත් ගෙට්ටුවකට යන්ටයි සූදානම....
මෙන්න මෙහෙමයි විස්තරේ...

බ්ලොග් ලියන අයට වගෙම කියවන අයටත් මේකට එන්ට පුලුවන්ලු ඕන්.....

දිනය ජනවාරි 7 වැනිද ඕන්....

කොළඹින් කස්ටියයි, ගාල්ලෙන් කස්ටියයි... කොළඹින් එන කස්ටියට ගම්පහ, මීගමුව ඇන්ඩ් බ්ලා බ්ලා බ්ල පැති වල කස්ටියත් ඉන්ක්ලූඩ් ලු....

එන හැමෝම මෙතනට >>-------> ගිහින් එන බව කොන්ෆර්ම් කොරන්ටලු.

කොළඹට සෙට් එකට සෙට් වෙලා වාහනේ සෙට් වෙන අය මෙතන්ට>>------->  ගිහින් විස්තර ගන්ට....

මූලික පිරිවැය රුපියල් 800යලු ඕන්... ඒ දවල් කෑමටත් එක්කලු ඕන්..

වැඩි විස්තර - 
පොඩි මෑන්
කිඩෝ

ඉතුරු විස්තර ටික එදාට දැනගන්ට පුලුවන්ලු ඕන්... :D :D :D

17 comments:

  1. 7 එනවා කිවානේ ඔන්න එදාටම මුන ගැහෙමුකෝ ........

    ReplyDelete
  2. මේ බීලා බීලා එන සෙට් එක කවුද බන්,උන්ට කියන්න බීලා වාහන ඩ්‍රයිව් කරන්න එපා කියලා මොකද පොලීසීය පොලී එකතු කරන්වා....:))))

    ReplyDelete
  3. දේවා ගේ අඩවිය - එකෙන්ම..... එදාට අපි සෙට් වෙමුකො නේද ඕන්..... පිස්සු වගේ තියෙයි නේද ඕන්....?

    අසoක - හුටා... එහෙමද? එහෙනම් අපිට වෙනම ඩ්‍රයිවරයෙක් එක්කන් එන්ට වෙයි වගේ නේද ඕන්?
    :D

    ReplyDelete
  4. අපිත් එනෝ!
    එදාට සෙට් වෙමු !:DD

    ReplyDelete
  5. බීල බීල අවොත් මගදි ලියනව හරිය.. :D

    ReplyDelete
  6. Nuwan Tharaka - අලි අලී... අනිවා සෙට් වෙමු ඕන්...

    ඇට්ටර අප්පු - බ්ලොග් එකේද ඕන්? ;)

    ReplyDelete
  7. @පවනි
    නැ නැ.... පොලිස් මමෙක්ට කියල ලියල දෙනව "ගෙදර යනගමන්" ගෙවාගෙනම යන්න කියල:D
    මෙන්න ඒ ගමන අලිත් සෙට් වෙන්නයි යන්නේ :D

    ReplyDelete
  8. අනේ ඉතින් අපිට එන්න බැරි වුනාලු ඕන්.... :(

    ReplyDelete
  9. ඇට්ටර අප්පු - හිකිස්.... උනේ අනිත් පැත්තනෙ ඕන්...
    ඈත නවත්තල තිබිච්ච පොලිස් කාර් එකට කතා කරල ලඟට ගෙන්නවගෙන උන්ටත් ලියල, විශේෂ ආරක්ෂාව සපයල තව විශේෂ වාහනේකුත් එක්ක අපි ගියෙ ඕන්..!!!


    StArry aNgeL - අයියෝ ඇයි ඒ ඕන්?

    ReplyDelete
  10. ඔන්ට මමත් මතක වස්තුවට ඇවිත් යන්ට ආවා.. කොයි හමුව ගැන පෝස්‍ටුව? ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  11. යසයා - ඉවසන්ට ඉවසන්ට අයියා..... ලියමින් පවතී.... ලිව් වහාම ගෲපියේ පෝස්ටුවක් කොටමි.....
    ආවාට බෝම ඉස්තූති වේවා.... ආවට කාරි නැත... යන්ට නම් එපාය.....

    ReplyDelete
  12. අදයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි ආවට... එන්ට එන්ට... මතක වස්තුවට පිළිගන්නව සාදරයෙන්...

      Delete
  13. මමත් අදයි ආවෙ මතක වස්තුව කියවන්න...ආයෙත් එනවා.. ඉක්මණටම අපිට කියවන්න මොනාහරි දාන්න ඕනා හරී?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාලු... එන්ට එන්ට අනිවා එන්ට..... ඔන්න ගාල්ලෙ ගෙට් එකේ විස්තර ටිකකුත් දැම්ම ඕන්...
      :)

      Delete
  14. නියමයි.....මල් 7යි....

    ReplyDelete
  15. හහ් හා....
    තෑන්ක්ස් වේවා ළමයො...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....