"කල්පිතය යථාර්තයට ගැළපවීම....."
පිංතූරෙ ගත්තු තැන
සිතට දැනුණ
මාධ්‍යයක්! :) :)
එක මාධ්‍යයක්?:)
ජංජාලේ නිසානෙ අපි හැමෝවම ඇහින් නොදැක්කත් සිතුවිලි එකිනෙකා අතර හුවමාරු කර ගන්නේ.. ජංජාලෙ මළ ජංජාලයක් කර ගන්නේ නැතුව පරිස්සමින් පාවිච්චි කලාම හරි... :)
ඔව් ඔව්... ඔනෑම හිතක ඇති වන ඕනෑම භීසනයකට එකම බෙහෙත... ජංජාලය....ඒ වුනත් ******* අනතුරු සහිතයි.. පරිස්සමින් පරිහරණය කරන්න.... නේද?:D
එතකොට ජංජාලේ නැත්තන්....???????
"තලාව"ට ඒඩීඑසෙල් හයිස්පීඩ් ලු නෙ ඕන්... ඉතින් කෝමෙයි ජංජාලෙ නැති වෙන්නෙ???;)
හ්ම්..
දුර ඈත ඉන්න සඳරු කොලුවට මේක නොතිබුනා නම් සමහර විට මේ වෙනකොට පිකුසුත් හැදිල.... හා නැතෙයි කියනවද ඕන්???
හැමෝම ඕකටමද අන්තර්ජාලය පාවිච්චි කරන්නේ??
නෑ නෙ.... නේද?ඔයා හිතන්නෙ මොනවට කියලැයි ඕන්??
ඇත්ත ටිකක්
ආහ්... බොරුත් තියෙනවැයි ඒ කියන්නෙ?:D
එහෙයි ?
:)
ඔව් නේද?
ඒකත් අපිට දැනෙන හැටි නේද..
හ්ම්ම්ම්...... ;)
මම දන්නව ඔය ළමයගෙ හිනාවෙ තේරුම.....හිත් කියෝනව මම....;)
Anthar Jalaya welawakata mala janjalayakma thamai...honda naraka dekema ekathuwa......
ඒක තීරණය කරල... ගතයුත්ත තෝරා ගන්න... ඒක පාවිච්චි කරන අයට හොඳ මොළයක් දිල තියෙන්නෙ ඒකනෙ අෆ්ෆ... ඒකනෙ අපිට උසස් මනසක් ඇති හිතන්න පුලුවන් මිනිසා කියන්නෙ..ඒත් එච්චර දුරකට හිතන්න බැරි පුංචි දරුවො ඔය ජංජාලෙත් එක්ක වැඩ කරනකොට නම්... ඒවට වැඩිහිටියන්ගෙ නිසි මග පෙන්වීම් හා සොයා බැලීම් තියෙන්න ඕන කියන එකයි මගෙ අදහස...වෙලාවකට නම් කොයි කාටත් ඕක ජංජාලයක්ම තමයි.. සමහර වෙලාවට මටත්...:ඩී
මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....
මාධ්‍යයක්! :) :)
ReplyDeleteඑක මාධ්‍යයක්?
Delete:)
ජංජාලේ නිසානෙ අපි හැමෝවම ඇහින් නොදැක්කත් සිතුවිලි එකිනෙකා අතර හුවමාරු කර ගන්නේ.. ජංජාලෙ මළ ජංජාලයක් කර ගන්නේ නැතුව පරිස්සමින් පාවිච්චි කලාම හරි... :)
ReplyDeleteඔව් ඔව්... ඔනෑම හිතක ඇති වන ඕනෑම භීසනයකට එකම බෙහෙත... ජංජාලය....
Deleteඒ වුනත් ******* අනතුරු සහිතයි.. පරිස්සමින් පරිහරණය කරන්න.... නේද?
:D
එතකොට ජංජාලේ නැත්තන්....???????
ReplyDelete"තලාව"ට ඒඩීඑසෙල් හයිස්පීඩ් ලු නෙ ඕන්... ඉතින් කෝමෙයි ජංජාලෙ නැති වෙන්නෙ???
Delete;)
හ්ම්..
ReplyDeleteදුර ඈත ඉන්න සඳරු කොලුවට මේක නොතිබුනා නම් සමහර විට මේ වෙනකොට පිකුසුත් හැදිල.... හා නැතෙයි කියනවද ඕන්???
Deleteහැමෝම ඕකටමද අන්තර්ජාලය පාවිච්චි කරන්නේ??
ReplyDeleteනෑ නෙ.... නේද?
Deleteඔයා හිතන්නෙ මොනවට කියලැයි ඕන්??
ඇත්ත ටිකක්
ReplyDeleteආහ්... බොරුත් තියෙනවැයි ඒ කියන්නෙ?
Delete:D
එහෙයි ?
ReplyDelete:)
Deleteඔව් නේද?
ReplyDeleteඒකත් අපිට දැනෙන හැටි නේද..
Deleteහ්ම්ම්ම්...... ;)
ReplyDeleteමම දන්නව ඔය ළමයගෙ හිනාවෙ තේරුම.....
Deleteහිත් කියෝනව මම....
;)
Anthar Jalaya welawakata mala janjalayakma thamai...honda naraka dekema ekathuwa......
ReplyDeleteඒක තීරණය කරල... ගතයුත්ත තෝරා ගන්න... ඒක පාවිච්චි කරන අයට හොඳ මොළයක් දිල තියෙන්නෙ ඒකනෙ අෆ්ෆ... ඒකනෙ අපිට උසස් මනසක් ඇති හිතන්න පුලුවන් මිනිසා කියන්නෙ..
Deleteඒත් එච්චර දුරකට හිතන්න බැරි පුංචි දරුවො ඔය ජංජාලෙත් එක්ක වැඩ කරනකොට නම්... ඒවට වැඩිහිටියන්ගෙ නිසි මග පෙන්වීම් හා සොයා බැලීම් තියෙන්න ඕන කියන එකයි මගෙ අදහස...
වෙලාවකට නම් කොයි කාටත් ඕක ජංජාලයක්ම තමයි.. සමහර වෙලාවට මටත්...
:ඩී