javascript:void(0)

Sunday, January 15, 2012

අන්තර්ජාලය??

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරෙ ගත්තු තැන

 සිතට දැනුණ

හැඟීමක්

තවත් හිතකට

හඟවන

මාධ්‍යය

අන්තර්ජාලය??



2010.10.26 at Pe workshop


20 comments:

  1. මාධ්‍යයක්! :) :)

    ReplyDelete
  2. ජංජාලේ නිසානෙ අපි හැමෝවම ඇහින් නොදැක්කත් සිතුවිලි එකිනෙකා අතර හුවමාරු කර ගන්නේ.. ජංජාලෙ මළ ජංජාලයක් කර ගන්නේ නැතුව පරිස්සමින් පාවිච්චි කලාම හරි... :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔනෑම හිතක ඇති වන ඕනෑම භීසනයකට එකම බෙහෙත... ජංජාලය....
      ඒ වුනත් ******* අනතුරු සහිතයි.. පරිස්සමින් පරිහරණය කරන්න.... නේද?
      :D

      Delete
  3. එතකොට ජංජාලේ නැත්තන්....???????

    ReplyDelete
    Replies
    1. "තලාව"ට ඒඩීඑසෙල් හයිස්පීඩ් ලු නෙ ඕන්... ඉතින් කෝමෙයි ජංජාලෙ නැති වෙන්නෙ???
      ;)

      Delete
  4. Replies
    1. දුර ඈත ඉන්න සඳරු කොලුවට මේක නොතිබුනා නම් සමහර විට මේ වෙනකොට පිකුසුත් හැදිල.... හා නැතෙයි කියනවද ඕන්???

      Delete
  5. හැමෝම ඕකටමද අන්තර්ජාලය පාවිච්චි කරන්නේ??

    ReplyDelete
    Replies
    1. නෑ නෙ.... නේද?
      ඔයා හිතන්නෙ මොනවට කියලැයි ඕන්??

      Delete
  6. Replies
    1. ආහ්... බොරුත් තියෙනවැයි ඒ කියන්නෙ?
      :D

      Delete
  7. Replies
    1. ඒකත් අපිට දැනෙන හැටි නේද..

      Delete
  8. හ්ම්ම්ම්...... ;)

    ReplyDelete
    Replies
    1. මම දන්නව ඔය ළමයගෙ හිනාවෙ තේරුම.....
      හිත් කියෝනව මම....
      ;)

      Delete
  9. Anthar Jalaya welawakata mala janjalayakma thamai...honda naraka dekema ekathuwa......

    ReplyDelete
    Replies
    1. ඒක තීරණය කරල... ගතයුත්ත තෝරා ගන්න... ඒක පාවිච්චි කරන අයට හොඳ මොළයක් දිල තියෙන්නෙ ඒකනෙ අෆ්ෆ... ඒකනෙ අපිට උසස් මනසක් ඇති හිතන්න පුලුවන් මිනිසා කියන්නෙ..
      ඒත් එච්චර දුරකට හිතන්න බැරි පුංචි දරුවො ඔය ජංජාලෙත් එක්ක වැඩ කරනකොට නම්... ඒවට වැඩිහිටියන්ගෙ නිසි මග පෙන්වීම් හා සොයා බැලීම් තියෙන්න ඕන කියන එකයි මගෙ අදහස...

      වෙලාවකට නම් කොයි කාටත් ඕක ජංජාලයක්ම තමයි.. සමහර වෙලාවට මටත්...
      :ඩී

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....