javascript:void(0)

Wednesday, January 4, 2012

කවියක්...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."


කවියක්
පබඳින්නට;
පද වැල්
එමට ඇති මුත්
කපා
කොටා
ඔපමට්ටම් කොට
අපූර්වත්වයෙන්
ඉදිරිපත් කිරීමට
හදවත සූදානම් නැත!!

4 comments:

  1. :( අනේ! සූදානං වෙන්න කියන්නකො! :)

    ReplyDelete
  2. තනි අලියා - ඉන්ටකො ඉන්ටකො මම ආයෙත් පාරක් කියල බලන්ට...
    Nuwan Tharaka - මට නම් වස්තු බීජය හොයල දෙන්නෙ මොළයෙන්... ඔපමට්ටම් කරන්නෙ මගෙ හදවතින්.....

    වඩා හොඳ ක්‍රමයක් තියේ?
    :)

    ReplyDelete
  3. වස්තු බීජයත් හදවතින්ම හොයා ගත්තොත් හොද කවියක් ලියන්න පුළුවන් වේවි !

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....