javascript:void(0)

Sunday, July 28, 2013

අනේ මන්ද.....

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




හිටගන්න
           පුළුවන්...
ඉදගන්න
           පුටු නෑ..
ලිව්ව කෙනත්
            නෑ!!!!

ලොවෙත් නෑ!!





Saturday, February 12, 2011 at 10:02pm At Pe Workshop

10 comments:

  1. බැලුව නිසා කොමෙන්ටුවක් නොදත් බැ .... එත් මේ මොකද්ද කියලා තේරෙන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. ඕක මගේ වර්ක්ශොප් එකේදි ලියපු එකක්.. මුල් පේලි හතර වෙන කවුදෝ කෙනෙක් මගෙ වර්ක්ශොප් එකේ මේසෙ ලියල තිබුනෙ.... මම ඒක දැකපු දවසෙ මම ඉඳගන්න පුටුව තිබුනෙ නෑ.. ඒක කවුරු හරි උස්සල....

      ඉන්න උන්ගෙන් ඇහුවට ලියපු කෙනෙක් ගැන දන්නෙත් නෑ... ඉතින් අන්තිම පේලි ටික මම ලියල පෝස්ට් කලා ඔයාලවත් ඒකෙ තේරුම දන්නවද බලන්න.... :)
      ඕක ගොඩක් කලින් ලියල තිබුන එකක් හැබැයි...
      :D

      Delete
  2. අනේ මන්ද විකාරයි වගේ තමා මැලය කියනව වගේ ආවට කොටලා යනවා පවනි මල්ලි නංගියෝ.

    ReplyDelete
    Replies
    1. ඕක මගේ වර්ක්ශොප් එකේදි ලියපු එකක්.. මුල් පේලි හතර වෙන කවුදෝ කෙනෙක් මගෙ වර්ක්ශොප් එකේ මේසෙ ලියල තිබුනෙ.... මම ඒක දැකපු දවසෙ මම ඉඳගන්න පුටුව තිබුනෙ නෑ.. ඒක කවුරු හරි උස්සල....

      ඉන්න උන්ගෙන් ඇහුවට ලියපු කෙනෙක් ගැන දන්නෙත් නෑ... ඉතින් අන්තිම පේලි ටික මම ලියල පෝස්ට් කලා ඔයාලවත් ඒකෙ තේරුම දන්නවද බලන්න.... :)
      ඕක ගොඩක් කලින් ලියල තිබුන එකක් හැබැයි...
      :D

      Delete
  3. කියාල වැඩක් නෑ. යකෝ අපිටත් දියන්කො උඹ මේක ලියන්ඩ කලින් කාපුවැයින් ටිකක්...

    ReplyDelete
    Replies
    1. ඕක මගේ වර්ක්ශොප් එකේදි ලියපු එකක්.. මුල් පේලි හතර වෙන කවුදෝ කෙනෙක් මගෙ වර්ක්ශොප් එකේ මේසෙ ලියල තිබුනෙ.... මම ඒක දැකපු දවසෙ මම ඉඳගන්න පුටුව තිබුනෙ නෑ.. ඒක කවුරු හරි උස්සල....

      ඉන්න උන්ගෙන් ඇහුවට ලියපු කෙනෙක් ගැන දන්නෙත් නෑ... ඉතින් අන්තිම පේලි ටික මම ලියල පෝස්ට් කලා ඔයාලවත් ඒකෙ තේරුම දන්නවද බලන්න.... :)
      ඕක ගොඩක් කලින් ලියල තිබුන එකක් හැබැයි...
      :D

      Delete
  4. අනේ අපොයි... මේ මොකක්ද මේ?? හොඳ සිහියෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඕක මගේ වර්ක්ශොප් එකේදි ලියපු එකක්.. මුල් පේලි හතර වෙන කවුදෝ කෙනෙක් මගෙ වර්ක්ශොප් එකේ මේසෙ ලියල තිබුනෙ.... මම ඒක දැකපු දවසෙ මම ඉඳගන්න පුටුව තිබුනෙ නෑ.. ඒක කවුරු හරි උස්සල....

      ඉන්න උන්ගෙන් ඇහුවට ලියපු කෙනෙක් ගැන දන්නෙත් නෑ... ඉතින් අන්තිම පේලි ටික මම ලියල පෝස්ට් කලා ඔයාලවත් ඒකෙ තේරුම දන්නවද බලන්න.... :)
      ඕක ගොඩක් කලින් ලියල තිබුන එකක් හැබැයි...
      :D

      මට නම් අවුල් නෑ... ඒත් මේකෙ මුල් පේලි දෙක ලියපු කෙනාට නම් එහෙමද දන්නෙ නෑ.....
      :D

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....