ජීවිතය ද පැය තුනේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය II ප්‍රශ්න පත්‍රය වාගේය...
"ගැටලු ජාලයකි"
ප්‍රශ්නය කියවා තේරුම්ගත හැක. එහෙත් පිළිතුරු නොදනී.
සමහර ගැටලු වලට පිළිතුරු දනිතත් ඒවා ලිවිය යුතු භාෂාව (විදිය ) නොදනී.
විභාගය ගේමකි!!!
ගේම දිනන්නෝ ලෝකය දිනති ( අප කුඩා කල සිටම අසා තිබෙන්නෙ එසේ වන බැවිනි. පසුව වෙනස් විය )
එහෙත් එයින් ජීවිතය ජය ගන්නේ කිහිපදෙනෙකි.
එහෙත් ගේම පරාද වන අයද සිටිත්.
ගේම දිනන්නෝ ලෝකය දිනති ( අප කුඩා කල සිටම අසා තිබෙන්නෙ එසේ වන බැවිනි. පසුව වෙනස් විය )
එහෙත් එයින් ජීවිතය ජය ගන්නේ කිහිපදෙනෙකි.
එහෙත් ගේම පරාද වන අයද සිටිත්.
ඒ අතරින් ගේම පරාද වුවත් ගේම දිනූවන්ට වඩා හොඳින් ජීවිතය දිනන අය ද සිටිත්. මටත් අවැසි වන්නේ එසේ වීමටමැයි.
එහෙත් කල හැක්කේ පැය තුන ගෙවෙන තුරු ගැටලු ජාලය දෙස බලා සිටීම පමණකි.
මන්ද යත් එම ගැටලු වලට තවමත් මා පිළිතුරු නොදන්නා බැවිනි...!!!What to do then..
just looking at the paper and
determine how things really happening...
:(
සමහර ගැටළු වට පිළිතුරු හොයන එක සෑහෙනම අමාරු වැඩක්.. සමහර වෙලාවට කොච්චර හිතුවත් එකම තැන..
ReplyDeleteඔව්.. ඒක ඇත්ත... ඒ වගේ ප්‍රශ්න දිහා බලල කාලය ඉවර වෙනකම් ඉන්න එක තමයි කරන්න වෙලා තියෙන්නෙ...... අපි අපේ ජීවිත වලත් කරන්නෙ ඒ දේම තමයි කියලයි මට නම් හිතෙන්නෙ...
Delete[ඒ අතරින් ගේම පරාද වුවත් ගේම දිනූවන්ට වඩා හොඳින් ජීවිතය දිනන අය ද සිටිත්. මටත් අවැසි වන්නේ එසේ වීමටමැයි. ] සුභපැතුම් මිත්‍රයා! :) :) :)
ReplyDeleteමම දන්නව අපි හැමෝටම ඕනෙ එහෙම වෙන්න....
Deleteස්තූතියි මිත්‍රයා....
විභාග ගැන නැතුව වෙන ඕන දෙයක් ගැන අදමයි ඔන්න ආවේ
ReplyDeleteජීව්තෙත් විභාගයක් වෙච්චි මේ වගේ දෙයක් කතා නොකර කෝමෙයි..
Delete:ඩී
හහා... බෝම ස්තූතියි සහෝ... ආයෙමත් එන්ට මේ පැත්තෙ ඇවිත් යන්ට....
ඕනම දෙයකට බය නොවී මුහුණ දෙන්න.. ජීවිතය ලස්සනයි.. එකට ලස්සන වෙන්න ඉඩ දෙන්න
ReplyDeleteමුහුණ දෙන්නට නම් කිසිදු බයක් නැත... ඒ වුනත් මෙවන් ගැටලු වලදී බලා සිටිනවා හැර කිරීමට කිසිවක් මට ඉතිරි වී නැත... හිකිස්...
Deleteපස්සෙ බලපුවමයි තේරුනේ.... එහෙම බලාගෙන ඉඳල පස්සෙ ඒව මතක් කරන එකෙත් හරි පුදුම ලස්සනක් තියේ....
ස්තූතියි මැණික....
ඇන ගනින්.... එච්චරයි....
ReplyDeleteබේරුණොත් උඹට හිතෙයි තව කොච්චර දෙවල් තියෙනවද ඕක නැතුවට කරන්න කියලා..
(මම කිව්වේ "ගොන් පොර" ගැන..)
හහා.... ඒකත් ඇත්ත....
Deleteබයිද වේ තම තමන්ට උප්පැන්නේ ලබා දී ඇති නම් හා ඔබගේ ක්‍රියාකාරකම් මෙහි සඳහන් නොකිරීම ඔබගේ යුතුකමකි...
:ඩී
කාලයට ඉඩ දිම !
ReplyDelete"කාලයට ඉඩ දිම"
Deleteහොඳම විසදුම මා සොයාගත්...
කාලය සියලු ම ප්‍රශ්න වලට විසඳුම් සපයනු ඇත..
ReplyDeleteඔව්.... ඒක තමයි හොඳම විසදුම.... කාලය ගොඩක් තුවාල සුවපත් කරනව...
Deleteපැය 3ක් කියන්ෙන් මුලු ජීවිෙත්ම ෙන ෙම් බන්...
ReplyDeleteඔව්.... ඇත්ත... ඒත් මේ පැය තුන තුළ මිනිහෙක්ගෙ ගොඩක් දේවල් තීරණය වෙනව..... අත්දැකීම් තියේ නෙහ්?
Delete