javascript:void(0)

Tuesday, September 27, 2016

..අසනි ගැබ..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."




අසනි ගැබ

හිස් අහසට හැකි උනාට
සිත් අහසට හැකි උනා ද,
දවස ගානෙ පිරුණු සිතුම්
හිස් කරන්න කිසිම දාක?





8 comments:

  1. කාලෙකින් කවියක් දැක්කේ බං..මගේ පැමිණීමේ වරදක්ද උඹේ ලිවිල්ලේ වරදක්ද

    ReplyDelete
    Replies
    1. මගේ ලිවිල්ලෙ වරදක් බං අයියෙ.....
      හුඟ කාලෙකින් ලියන්න බැරි උනා...

      Delete
  2. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි.... :)
      ජය වේවා...

      Delete
  3. අවුරුදු සීයකින් විතර නේද ආපහු අාවෙ..

    ReplyDelete
    Replies
    1. ඔව් මයෙ හිතේ ඊටත් වැඩියි....

      සන්තෝසයි ඔයාලට තවම මාව මතක එක ගැන...

      ජය වේවා...

      Delete
  4. හිස් අහසේ පිරුනු
    සිත් අහසේ වෙලුනු
    සිතුම් පෙළ දකිනු
    රිසින් ආ ඔබ දුටිමි....

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගනිමි
      මෙහි පැමිණි ඔබව....
      අදහසක් ඇත...
      තවත් දොඩමළු වන්න....
      ඔබ සමඟ...

      ජය වේවා....

      Delete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....