javascript:void(0)

Tuesday, December 22, 2015

..උත්සාහක ප්‍රේමයක්..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."



රළු ගලක්..
සියුමැළිව..
පිරිමැද්දෙමි..
මතු වෙ යැයි..
පැතුමින්..
ප්‍රේමයක්;
නමුදු,
පසක් විය එය..
රළු..
කලු ගලක් මැ බව..
එහෙත්,
උත්සහය එලෙසමැ යි...
මිරිඟු පසුපස....
 හඹා යන,
අසීමිත.....
 ආසාවමැ යි..,
ඒ...


----සත්‍ය සිදුවීමක් ඇසුරිනි---

4 comments:

  1. වෙඬරු වෙද කවදාක කළුගල්..??

    ReplyDelete
  2. ඒ උනාට උත්සාහය අතාරින්න එපා

    ReplyDelete
  3. ලස්සනයි පවනී..............

    ReplyDelete
  4. කළුගල් පිරිමැදීමට යාම පසුකාලීනව රිසිසේ නිදහසේ පසුතැවිලිවීමට අගනා අවස්තාවක් ලැබීමට හැකි වරදක්මැයි පසක්වෙනවිට කාලය ඉගිලගොස් හමාරවී තිබේවි....

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....