javascript:void(0)

Thursday, May 21, 2015

....සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට........


..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පිංතූරය උපුටාගත්තෙ --> මෙතනින්

සුභ සිහින දකින්න... 
කල්පිතය යථාර්තය සමඟ ගළපවන්න... 
අටලෝ දහමට කම්පා නොවී 
ලැබෙන 
නොලැබෙන 
හැම දේම 
සමානව විඳ දරාගන්න... 
එන්න මතකවස්තුවට... 
සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට... 
ජීවිතේටම යහපතක් වෙන්න....

2 comments:

  1. උපේක්ෂාට දැන් සීරුවෙන් හිටගන්න බැහැ. එදා රෑ පාර්ලිමේන්තුවේ හිටිය දවසේ බහුකාර්ය වැඩ කරන්න ගිහින් තුනටිය කැඩිලා.

    ReplyDelete
  2. පුලුවන් උනා නම් හොඳයි තමයි අක්ක කියන විදියට අටලෝ දහමට කම්පා නොවී...

    ඒත් අපි ඇති කරගෙන තියෙන බැඳීම්, ආසාවල් එක්ක හරි අමාරුයි ඒක කරන්න...

    හැබැයි අක්ක ලියපු පරණ පෝස්ට් කියවද්දි නම් හරි ලස්සනට මැවිල පේනව අක්ක කොහොමද ටික ටික මෙහෙම උපේක්ෂාවෙන් ඉන්න පුරුදු වෙලා තියෙන්නෙ කියල....

    ලස්සනයි... ඔන්න මමත් හිටගත්ත මතක වස්තුව එක්ක සීරුවෙන්...


    --තවත් එක සිහිනයක්--

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....