![]() |
පිංතූරය උපුටාගත්තෙ --> මෙතනින් |
සුභ සිහින දකින්න...
කල්පිතය යථාර්තය සමඟ ගළපවන්න...
අටලෝ දහමට කම්පා නොවී
ලැබෙන
නොලැබෙන
හැම දේම
සමානව විඳ දරාගන්න...
එන්න මතකවස්තුවට...
සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට...
ජීවිතේටම යහපතක් වෙන්න....
ජීවිතේටම යහපතක් වෙන්න....