javascript:void(0)

Thursday, December 15, 2011

ආදරෙයි කියන අය..

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

                 ඇත්තටම අපිට ආදරේ කරනවයි කියල අපි හිතන අය අපිට ආදරේ කරනවද? අපිට නොහැඟෙන කොච්චර දේවල් එයාලගෙ හිත් වල තියෙනව ඇත් ද අපිව අහිමි කරගන්න අකමැතිව එහෙම කිවුවට?

          මසැසට යටින් නුවණැසට නොපෙනෙන දේවල් කොතෙක් නම් තියෙනවා ඇත්ද?


2010/10/24

4 comments:

  1. හොඳ ප්‍රශ්ණ තුනක්! :(

    ReplyDelete
  2. සරලයි.. පුදුමයි .. නියමයි..

    ReplyDelete
  3. තනි අලියා - ඔව්... ඒත් ප්‍රශ්න තුනට ලැබෙන උත්තර ගැන නම් ඒ තරම් සතුටු වෙන්න බැරි වෙයි නේද?


    sAm sRi - තෑන්ක්ස් වේවා ඕන්..

    ReplyDelete
  4. aththatam....hitha kiyawanna puluwan unanam.....

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....