![]() |
Image From - link |
(....සිතට සිතුන දේ.... )
😶
😶




ප්රියයන් ද නොදන්නාවුනද දස දහසක් හමුවන්නේ...





කොලයක් කඩදහියක් කුරුටූ ගාන්නට නොහැකයන්ද,
ජීවිතයේ නිති සුව ද අතෘප්තියද විදින්නවුන් ද,
හමුවන මේ ගමන...
සමහරුන් අයිතීන් වලින් අගතැන්පත් කරගත් රාජ්ය



තවත් අයවලුන්ට ජීවිතය ජීවත් කරවන
තවත් අයවලුන්ට ජීවිතය අවසාන කරන,
දසදහසක් ජනයාගේ සරණය..







Written by - Natasha Silva
හුඟ කාලෙකට පස්සෙ.... හිතට අල්ලල ගිය..... ලස්සන ලියමනක්.... අහම්බෙන් වගේ..... මුහුණුපොතේ... හමුවුන මිතුරියකගෙන්..... උපුටා ගැනීමක්... ඇගේ අවසරයෙන්....