රළු ගලක්..
සියුමැළිව..
පිරිමැද්දෙමි..
මතු වෙ යැයි..
පැතුමින්..
ප්‍රේමයක්;
නමුදු,
පසක් විය එය..
රළු..
කලු ගලක් මැ බව..
එහෙත්,
උත්සහය එලෙසමැ යි...
මිරිඟු පසුපස....
හඹා යන,
අසීමිත.....
ආසාවමැ යි..,
ඒ...
----සත්‍ය සිදුවීමක් ඇසුරිනි---
වෙඬරු වෙද කවදාක කළුගල්..??
ReplyDeleteඒ උනාට උත්සාහය අතාරින්න එපා
ReplyDeleteලස්සනයි පවනී..............
ReplyDeleteකළුගල් පිරිමැදීමට යාම පසුකාලීනව රිසිසේ නිදහසේ පසුතැවිලිවීමට අගනා අවස්තාවක් ලැබීමට හැකි වරදක්මැයි පසක්වෙනවිට කාලය ඉගිලගොස් හමාරවී තිබේවි....
ReplyDelete