....පරතරය....
එකිනෙකට වෙනස් ජීවිත කතා දෙකක්...
ගමන් මාර්ග දෙකක්...
එක මගක් නම් කවදාවත් එක් නොවන බව සැබැවි....
පීලි දෙක අනන්තය දක්වා සිල්පර කොටන් මත තම දුරස් බව රැකගෙන ගමන් කරනු ඇත....
එහෙත්..
අනෙක් මග?
රේල් පීල්ලෙන් කාලක තරම් වත් ගැහැට විඳ නැති මගීන් දෙදෙන....
ඇලීම්... ගැටීම්.. බිඳීම්...
තවත් අපූරු කතාවක...
තේරුම් ගත නොහැකි;
ළාමක මිනිස් සිත්...
ඒත් දුරස් බැඳීම් වලත් අපි නොදකින සුන්දර පැත්තක් තියෙනව හැමදාම දකින අමිහිරි ගතියට වඩා...
ReplyDeleteඅගෙයි
දුරස් බැඳීම් සුන්දරයි... සමහර විට කවමදාවත් එක් නොවුනත්... ඒ හිත් ගොඩක් ආදරෙන් ඉඳීවි....
Deleteඒක සමහර සමීපතම බැඳීම් වල වත් නෑ නෙ මහත්මය දැන් කාලෙ තියෙන...
nice.
ReplyDeleteබෝම ස්තූතියි....!
Deleteසාදරයෙන් පිළිගන්නව මතක වස්තුවට....