javascript:void(0)

Wednesday, August 8, 2012

ත්‍රීවීල් කුමාරය...

..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....."

පොඩි වෙනසක්.... බරටම දැනෙයි ද නම් මන්ද.....


සුරංගනා කතාවක වගේ කුමාරිකාවක් ඇවිල්ල කතා කලා මට...

මම ගත් කටටම "බෑ" කිවුව....


ඉතින්...


අදටත් මම නිදහස්....


අර කුමාරි තවත් කුමාරයො හත් අට දෙනෙක්වම හීන ලෝක වල තනි කරල දැන් නමවෙනි කුමාරයගෙනුත් අහන්න යනවයි කියන්නෙ....


මම කිවුවෙ මේ අපේ කුමාරය...

අර ත්‍රීවීල් කුමාරය...
;)


ටියුබ් ලයිට් සඳහා අදම බැලාස්ට් උපකරණයක් පාවිච්චි කරන්න...

;)


                                                                                                                                      December 6, 2011 at 8:34pm