කියන්න මට...
දුක හිතෙන්නෙ නැති
දෙයක්..
මම දන්නව..
ඔයා..
කියන්න හදන්නෙ...
මට ගොඩාක්
දුක හිතෙන දෙයක් බව....
අනේ.......
කියන්න මට...
දුක හිතෙන්නෙ නැති
දෙයක්....
මගෙ හදවතට....
පුංචි සතුටක්...
දෙන්න පුලුවන්..
කතාවක්...
කියන්න මට....
දුක හිතෙන්නෙ නැති
දෙයක්...
කියන්න මට...
දුක හිතෙන්නෙ නැති
දෙයක්....
මගෙ හදවතට....
පුංචි සතුටක්...
දෙන්න පුලුවන්..
කතාවක්...
කියන්න මට....
දුක හිතෙන්නෙ නැති
දෙයක්...
ජිව්තේ ගැන...
ආදරේ ගැන.....
කවදාවත්ම..
අමතක කරන්න...
බැරි දෙයක්...
කියන්න මට....
දුක හිතෙන්නෙ නැති
දෙයක්....
මට ජීවත් වෙන්න..
බලාපොරොතුවක්...
වෙන්න පුලුවන්..
දෙයක්..
ඔය මොකුත් නැතුව...
දෙන්න මට..
ජීවත් වෙන්න..
"පුංචි බලාපොරොතුවක්"....
පුංචිම පුංච් බලාපොරොත්තුවකට උනත් ඇති ජීවිතය ජීවත් කරන්න..
ReplyDeleteඔයාගෙ අදහස එක්ක මමත් එකඟයි... අපි හැමෝම ජීවත් වෙන්නෙ මොකක් හරි බලාපොරොත්තුවක් නිසා... ඒක් බෝම පුංචි එකක් උනත්...ඒකත් බලාපොරොත්තුවක්..... ස්තූතියි...
Deletebalaporoththu nisane api jiwath wenne....jiwath wenna punchi balaporothuwak unath athi.....
ReplyDeleteඒක තමයි යාලු මමත් කියන්නෙ.... අපි අපේ ජීවිත වල පුංචි හරි බලාපොරොත්තුවක් තියාගන්න ඕන.... ඔයාටත් එහෙම තියෙනව නේද?
Deletenathuwa nathuwa....matath thiyenawa.....
Deleteඔය ළමයගෙ ඒ බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට වේවා කියල ප්‍රාර්ථනා කරනව මම...
Delete:)
අහ්හ්හ්හ්හ් thanku thanku :)
Delete:)
Deleteසිහින නොදකින
ReplyDeleteඉසව්වක සිට
දකින්නට නුඹ
පෙරුම් පුරමින
දිවිය ගෙවනට
හුස්ම වැටෙනට
තියේ මට අද
බලාපොරෙතුව..
ලස්සනයි යාලු.....
Delete"තියේ මට අද
බලාපොරෙතුව.."
<3 <3 <3
සෑම්ට හැමදාමත් ලස්සන බලාපොරොත්තු තියෙන වග මට දැනිල තියෙනව සෑම් හැමදාමත් ලියන ඒවයින්....
ඔය මොකුත් නැතුව...
ReplyDeleteදෙන්න මට..
ජීවත් වෙන්න..
"පුංචි බලාපොරොතුවක්"....
හරිම ලස්සනයි පවනි...
ස්තූතියි තරූ......
Deleteඔයාගෙත් තියෙන හැම බලාපොරොත්තුවක්ම සඵල වෙන්න කියල ප්‍රාර්තනා කරනව මම හැමදාමත්...
හරිම ලස්සනයි
ReplyDeleteඔයා මගෙ පිටුවට අලුත්..... බෝම ස්තූතියි මාව බලන්න මේ පැත්තට ආවට...
Deleteආයෙමත් එන්න....
ස්තූතියි ඔයාටත්....
:)
බලාෙපාෙරාත්තු අපිව ජීවත් කරවනවා බන්...
ReplyDeleteඔව්...අපේ ජීවිත ගෙතිල තියෙන්නෙ බලාපොරොත්තු වටා....
Deleteස්තූතියි..
බන්? මෙන්න මේ කොල්ල මට බන් කියනව..... ඉන්නව මම අම්මට කියන්න!!!
;)
පොඩි අවුලකට තියෙන්නෙ... දුක හිතෙන්නෙ නැති දේවල් නැති එකයි!
ReplyDeleteපෘතග්ජන මිනිස්සු වෙච්ච අපිට දුක හිතෙන්නෙ නැති බලාපොරොත්තු නම් නෑ තමයි... ඔයා ඒක දැකපු විදියට මම කැමතියි.... මොකද අපි යථාර්තය එක්ක ජීවත් වෙන මිනිස්සු නෙ.... ස්තූතියි ඔයාටත් අලි බබෝ.....
Delete:)
අනේ හරිම ලස්සන කවිය... ජීවිතය ජීවත් කරවන්නේ ආදරය, බලාපොරොත්තු මේ හැමදේම...
ReplyDeleteඔව්... ඒ ලස්සනට මමත් කැමතියි...අපි හැමෝම කැමතියි.... අකමැති උනත් පිළිගන්න ඕනෙ අපි හැමෝම ජීවත් වෙන්නෙ බලාපොරොත්තු නිසයි කියන එක...
Deleteස්තූතියි ඔයාටත් ගොඩක්....
පුංචි බලාපොරොත්තු ලොකු ඒවාට වඩා වටිනවා.
ReplyDeleteහරියටම හරි.... පුංචි බලාපොත්තු අපිට ජීවය දෙනව ගොඩක්....
Deleteස්තූතියි ඔයාටත්....
:)
ඒ බලාපොරොත්තුව හිතේ හිරකරන් මං තාමත් ජිවත් වෙනවා ඔයා වෙනුවෙන්
ReplyDeleteමම වෙනුවෙන්?
Deleteඔයා??
අනේ.........
hmm.. balaporoththu apiwa jiwath karawanawa...........
ReplyDeleteඅන්න ඒ නිසයි බලාපොරොත්තු මේ තරම් වටින්නෙ...
Deleteබෝම ස්තූතියි මේ පැත්තට ආවට ඔයාටත්... පිළිගන්නව සාදරයෙන්.
:)