මේ සා අති මහත් වූ සයිබර් අවකාශයේ මට මහා සෙට් නැත... කුඩා සෙට් ද නැත.. කුඩා සෙට් හෝ මහත් සෙට් තියා... මට මා වත් නැත...
සිතිවිලි සමූහයක් ම පමණක් වීමි.. කුඩා සිතුවිල්ලක් වීමි.. සිතිවිලි වලට පණ පොවන්නෙක් වීමි... පණ පෙවූ සිතුවිලි තුලින් මා මගේ රුව සිත්තම් කරන්නෙක් වීමි... සිතිවිලි වලින් රූ අඳින්නෙක් වීමි..

සිත්තම් කල රූ තුළින් "මා" මවාගන්නෙක් වීමි.. මවාගත් "මා" හට අයිතිවාසිකම් කියන්නෙක් වීමි... මවාගත් "මා" තුළින් "මා" ලක්ෂණ සිත්තම් කරන්නෙක් වීමි... මවාගත් "මා" හා "ඔබ" සසඳන්නෙක් වීමි.. "මා" හා "ඔබ" සිත්තම් කලෙමි... සිතුවිලි මැව්වෙමි..කුඩා සිතුවිලි මැවුවෙමි... සිතුවිලි සමූහයක්ම මැවිවෙමි..
සිතුවිලි සමූහයක් ම වන්නෙමි... කුඩා සිතුවිල්ලක් ම වන්නෙමි.. සිත්තම් කල රූ තුළින් පණ පෙවූ සිතුවිලි මකා දමන්නෙක් වන්නෙමි... සිත්තම් කළ රූ තුළින් මවාගත් "මා" මකා දමන්නෙක් වන්නෙමි... අයිතිවාසිකම් කියූ "මා" සතු අයිතිවාසිකම් බිඳ දමන්නෙක් වන්නෙමි...
සිතුවිලි බිඳ දමන්නෙක් වන්නෙමි..
-----------------------------------------------මම------------------------------------------------
මා පුංචිම පුංචි මිනිසෙක් වෙමි... මහත් වූ මිනිස් සමූහයක් අතර පුංචිම පුංචි තිතක් තරම්වත් නොවන්නෙමි..