tag:blogger.com,1999:blog-7808565963122478015.post7943366533510731512..comments2023-05-30T17:14:09.506+05:00Comments on  ..:|මතක වස්තුව |:.. : මා අන්තවාදියෙක්මි??? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." පවනිhttp://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7808565963122478015.post-57630523031323036662014-05-11T15:16:35.627+05:002014-05-11T15:16:35.627+05:00නියමයි අය්යා.. Superb!!නියමයි අය්යා.. Superb!!San Harryhttps://www.blogger.com/profile/17846805643839816330noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-53477997713649316532014-04-14T11:40:32.600+05:002014-04-14T11:40:32.600+05:00ස්තූතියි ඔයාගෙ අදහසට... මමත් එහෙම හිතනව..
ඒත්.... ...ස්තූතියි ඔයාගෙ අදහසට... මමත් එහෙම හිතනව..
ඒත්.... අනේ මන්ද....පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-44221360094227345222014-04-14T11:39:32.400+05:002014-04-14T11:39:32.400+05:00"ඔය වගේ නංගිලා එක්ක කතා කරනවනං ඔය ගැහැණු පිරි..."ඔය වගේ නංගිලා එක්ක කතා කරනවනං ඔය ගැහැණු පිරිමි මල් පලතුරු වගේ දෙයක් කරං හිටියාම ඇති..."
මටත් ඒක නම් හිතුන අන්තිමට....
:) පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-57653713578900330022014-04-14T11:38:32.825+05:002014-04-14T11:38:32.825+05:00අනේ මන්ද අෆ්ෆ.... සමහර විට ඒක හරියයි... ඒත් බුදු ද...අනේ මන්ද අෆ්ෆ.... සමහර විට ඒක හරියයි... ඒත් බුදු දහම මාකට් කරන්නත් බෑ නෙ...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-66907082440251542192014-03-12T09:05:46.825+05:002014-03-12T09:05:46.825+05:00හොද ලස්සන දෙබස් ටිකක් ගිහින් තියෙනව . මේක ගෑන කතා ...හොද ලස්සන දෙබස් ටිකක් ගිහින් තියෙනව . මේක ගෑන කතා කරන්න ගියොත් මම හිතන්නෙ ලොකු මතෘකවක් වෙනව. මෙතන තියෙන එක ගටලුවක් තමා "බුද්ධාගම " සහ බුද්ධ ධර්මය" කියන එක පටලගෙන ඉන්න එක. මේක කවදාවත් ආගමක් උනේ නෑ, ධර්මයක් විතර යි. ඒක තේරුම් ගන්න බෑරි කෙනෙක් එක්ක වාද කරනවට වඩා හොදයි නිකන් ඉන්න එක.
ඔයා කවදාවත් අන්තවදී නෑ...
අනික තමන්ගෙ උරුමය වෙනුවෙන් කතා කලාට අවුලකුත් නෑ.........
එකක් මතක තියා ගන්න
"මෝඩයෙක් එක්ක වාද කලොත් එතන දෙන්නෙක් ඉන්නව කියන එක"
සුධාරකhttps://www.blogger.com/profile/10355041334750783858noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-39832354216688619292014-03-11T20:30:04.111+05:002014-03-11T20:30:04.111+05:00හපෝ බං නංගිලා එක්කනං මං වාදෙට යන්නේ නැහැ මේ ළගදී ඔ...හපෝ බං නංගිලා එක්කනං මං වාදෙට යන්නේ නැහැ මේ ළගදී ඔය වගේම නංගි කෙනෙක් සෙට් උනා... නවකවදේ ෂෝයි කියං.. එදයිං එදා මං හිතාගත්තා නංගිලත් එක්ක ඒ කතා ඕන නැහැ කියලා... :D
ඔය වගේ නංගිලා එක්ක කතා කරනවනං ඔය ගැහැණු පිරිමි මල් පලතුරු වගේ දෙයක් කරං හිටියාම ඇති...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-79162942462742552962014-03-11T20:27:41.894+05:002014-03-11T20:27:41.894+05:00බුදු දහම කියන එක ආගමක් විදියට මාකට් කරනකම් මිනිස්ස...බුදු දහම කියන එක ආගමක් විදියට මාකට් කරනකම් මිනිස්සු බුදුන්ගේ ධර්මය දකින්න උත්සාහ කරන්නේ නෑ. ආගම් වලින් මොනතරම් වෙනස් උනත් බුද්දාගම කියන්නේ ඔන්න බුදුන් මල් මෙන්න වැන්දා මං කියලා අදහගෙන ඉන්න පුළුවන් ලෝකයේ තියෙන තවත් එක ආගමක් විතරයි අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.com