tag:blogger.com,1999:blog-7808565963122478015.post7866983527578093391..comments2023-05-30T17:14:09.506+05:00Comments on  ..:|මතක වස්තුව |:.. : මතු සම්බන්ධයි...... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." පවනිhttp://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7808565963122478015.post-4436710477526852772012-01-10T20:57:22.537+05:002012-01-10T20:57:22.537+05:00තෑන්ක්ස් වේවා ඕන්....
අනිවා අනිවා...
ඒ පැත්තෙ එන්...තෑන්ක්ස් වේවා ඕන්....

අනිවා අනිවා...
ඒ පැත්තෙ එන්නම්කො ඇවිත් යන්ට...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-68836625582301022702012-01-09T20:27:56.939+05:002012-01-09T20:27:56.939+05:00නියමයි ජීවිතය ජිවත් කරවන බලාපොරෙත්තු..
බ්ලොග්වල් ...නියමයි ජීවිතය ජිවත් කරවන බලාපොරෙත්තු..

බ්ලොග්වල් එහෙන් මෙහෙන් පවනිගේ කමෙන්ට් දැකලා සෑමා මේ පැත්තට ආවේ ජය පතමි.. ඒ පැත්තේ එන්ට..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-18474439362717794362012-01-05T22:39:04.775+05:002012-01-05T22:39:04.775+05:00තනි අලියා - මම කිවුවෙත් එවුව නම් නෙමෙයි.. :D
හැබැ...තනි අලියා - මම කිවුවෙත් එවුව නම් නෙමෙයි.. :D

හැබැයි කිවුව කතාව එක්ක මමත් එකඟයි...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-2842626095823370232012-01-02T17:37:30.951+05:002012-01-02T17:37:30.951+05:00මම කිව්වෙ.... ඔය කොල්ලංව / කෙල්ලන්ව අල්ලගන්නව වගේ ...මම කිව්වෙ.... ඔය කොල්ලංව / කෙල්ලන්ව අල්ලගන්නව වගේ එ්ව්ව නෙවේ... කරන දෙයකින් ඉදිරියට යාමක් වගේ දෙයක්, for eg: ඉගෙනගන්න වැඩ ව්යාපාරික වැඩ ect ectAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-91612692711508287842012-01-01T21:50:37.689+05:002012-01-01T21:50:37.689+05:00තනි අලියා - ඔයා අදහස් කලේ මොන වගේ බලාපොරොත්තුද මල්...තනි අලියා - ඔයා අදහස් කලේ මොන වගේ බලාපොරොත්තුද මල්ලි???
:D

ඒක ඇත්ත... ඒව බන්දේසියක දාල කවුරුවත් අපිට ගෙනත් දෙන්නෙ නෑනෙ... අපි ඒ කරා යා යුතුයි,,,,

ලකී - මම ඒ විදියෙ බලපොරොත්තු එකක්වත් නැතුව හිටිය කාලයක් තිබුන. ඒ කාලෙ මමත් තේරුම්ගත්ත පුංචි බලාපොරොත්තුවක් වුනත් අපේ ජීවිත වලට ඒක කොයි තරම් වටිනවද කියල....

ආහ්... එහෙමද... මටත් ඕක හිතුන... ඒත් කවුරුවත් මට මූනට කිවුවෙ නැති නිසා මම හිතුවෙ ඒක ඒ තරම් අවුලක් වෙලා නැතුව ඇති කියල....

බොහොම ස්තූතියි ඒ කොමෙන්ටුවට..
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-2565032180985052222012-01-01T18:21:52.923+05:002012-01-01T18:21:52.923+05:00බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නෙ...
ප.ලි.
රිප...බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නෙ...

ප.ලි.

රිප්රෙෂ් වෙන වාරයක් ගානෙ එන මේ පිළිගැනිමේ ඩයලොග් බොක්ස් එක නම් හරි කරදරයක්...කිව්වට සමාවෙන්නලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-2413242531061389312012-01-01T17:31:13.314+05:002012-01-01T17:31:13.314+05:00බලාපොරොත්තු තියනවනං කමක් නෑ! හැබැයි තිබීමම විතරක් ...බලාපොරොත්තු තියනවනං කමක් නෑ! හැබැයි තිබීමම විතරක් මදි :DAnonymousnoreply@blogger.com