tag:blogger.com,1999:blog-7808565963122478015.post6430021273254123928..comments2023-05-30T17:14:09.506+05:00Comments on <b> ..:|මතක වස්තුව |:.. </b>: ...........................................කා.කා.ස..................................... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." පවනිhttp://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7808565963122478015.post-42149087873086101662012-01-10T22:55:29.812+05:002012-01-10T22:55:29.812+05:00අයියෝ මටත් මගෙ ඡන්දෙ දෙතුන් පාරක්ම නැති වුනා ඔය ඩි...අයියෝ මටත් මගෙ ඡන්දෙ දෙතුන් පාරක්ම නැති වුනා ඔය ඩියුටියට ගිහිල්ල....<br />ඒ වුනාට ඡන්දෙ දානවට වඩා ඩියුටි යන එක හොඳයි කියල හිතුන ඕන්...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-2286994998621232522012-01-10T22:41:18.905+05:002012-01-10T22:41:18.905+05:00ඇත්තට අලුත් අත්දැකීමක් සෙට් වුනොත් ගිහින් බලන්ට ඕන...ඇත්තට අලුත් අත්දැකීමක් සෙට් වුනොත් ගිහින් බලන්ට ඕනේ.. මගේ ඡන්දෙ දාන්න වෙන්නේ නැහැ ඕං..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-79546498975714975662012-01-10T20:52:50.104+05:002012-01-10T20:52:50.104+05:00ඒ වුනාට ඕකට එක පාරක්වත් ගියා නම් ඒකෙ වටිනාකම කියල ...ඒ වුනාට ඕකට එක පාරක්වත් ගියා නම් ඒකෙ වටිනාකම කියල නිම කොරන්ට බෑ ඕන්....!!!<br />කොයි තරම් බලවත් රස්සාවක්ද කියල හිතෙනව, එක දවසක් රාජකාරි කලත්, මහ සවුත්තු නමක් යටතේ වුනත්...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-53180270345003130132012-01-09T20:43:22.053+05:002012-01-09T20:43:22.053+05:00සෑම්ගේ තාත්තා සර් කෙනෙක් නේ, දවසක් මාවත් එක්ක යන්න...සෑම්ගේ තාත්තා සර් කෙනෙක් නේ, දවසක් මාවත් එක්ක යන්න හැදුවා දවසට ගෙවනවා. මම ගියේ නැහැ.. කම්මැලි කමට නැත්තම් යනවාsAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.com