tag:blogger.com,1999:blog-7808565963122478015.post4978774036730182712..comments2023-05-30T17:14:09.506+05:00Comments on  ..:|මතක වස්තුව |:.. : තනිකම... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." පවනිhttp://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7808565963122478015.post-86964881061690226612012-02-10T21:11:06.784+05:002012-02-10T21:11:06.784+05:00අනේ.. ඔයාව බය කරා නම් සමාවෙන්න... ඒත් බය හිතෙන කටු...අනේ.. ඔයාව බය කරා නම් සමාවෙන්න... ඒත් බය හිතෙන කටුක දේවල් ගැන කතා කරන්න නෙ මම ගොඩක් ආස... මොකද ඒකනෙ යථාර්තය...

ඔව්.... ඒත් ඒ තනිකම ඒක්ක අපිට ගොඩක් දේවල් විඳින්න පුරුදු වෙනව කියලයි මට නම් හිතෙන්නෙ..... නෑ.. ඒකට හැම වෙලේම රජ වෙන්න දෙන්නෙ නෑ.. ඒත් ඒකට ගොඩක් ආදරේ කරනව මම.....

බෝම ස්තූතියි මාව බලල යන්ට ආවට.... ආයෙමත් එන්ට මේ පැත්තට ඇවිත් යන්ට...
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-85805274812019118182012-02-02T20:49:10.514+05:002012-02-02T20:49:10.514+05:00පවනිව බලන්න අපු මුල්ම දවසේ මේ වගේ බය හිතන දෙයක්නේ ...පවනිව බලන්න අපු මුල්ම දවසේ මේ වගේ බය හිතන දෙයක්නේ දකින්න වුනේ.....තන්කිකම හොදයි වෙලාවකට...එත් හැම වෙලේම තනිකමට රජවෙන්න දෙන්න එපා....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-20693797825541872542012-01-10T20:30:21.356+05:002012-01-10T20:30:21.356+05:00උත්සහයක් දරල තියෙනව... තවදුරටත් උත්සහ කරනව... බොහො...උත්සහයක් දරල තියෙනව... තවදුරටත් උත්සහ කරනව... බොහොම ස්තූතියි සහෝ...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-57997008823096839922012-01-09T20:32:30.273+05:002012-01-09T20:32:30.273+05:00තනිකම කිව්වට මේකට බය හිතෙනවා.. දුක හිතුනම තනි වෙන්...තනිකම කිව්වට මේකට බය හිතෙනවා.. දුක හිතුනම තනි වෙන්න එපා.. බය වැඩි වෙනවා.. දුකට සමාජ ගත වෙන්න.. සතුටට තනි වුනාට කමක් නැහැ ඒත් සමාජ ගතව බෙදා ගන්න..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-52296348593439766422011-12-30T17:32:10.372+05:002011-12-30T17:32:10.372+05:00සොරි වෙන්න ඕනෙ ඔය ආයුදේ අල්ලන් හිටියොත් තමයි...
ඉක...සොරි වෙන්න ඕනෙ ඔය ආයුදේ අල්ලන් හිටියොත් තමයි...
ඉක්මනටම අත ඇරගන්න විදියක් හොයාගන්න එක තමයි හොඳ....
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-17492600779000555362011-12-30T17:32:09.264+05:002011-12-30T17:32:09.264+05:00සොරි වෙන්න ඕනෙ ඔය ආයුදේ අල්ලන් හිටියොත් තමයි...
ඉක...සොරි වෙන්න ඕනෙ ඔය ආයුදේ අල්ලන් හිටියොත් තමයි...
ඉක්මනටම අත ඇරගන්න විදියක් හොයාගන්න එක තමයි හොඳ....
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-18468702451135305252011-12-14T20:31:10.908+05:002011-12-14T20:31:10.908+05:00එහෙනං ඉතිං සොරිම තමයි! ;)එහෙනං ඉතිං සොරිම තමයි! ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-46687380315705373202011-12-14T18:32:37.389+05:002011-12-14T18:32:37.389+05:00ඒ උනාට හරිම දරුණු ආයුධයක් ඒක...
ආයුධ අත අරින එක තම...ඒ උනාට හරිම දරුණු ආයුධයක් ඒක...
ආයුධ අත අරින එක තමයි හොඳම....පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-23439019297325149262011-12-14T18:27:56.995+05:002011-12-14T18:27:56.995+05:00තනිකම..........
ඔ්කට බය වෙන්න එපා .... එ්ක හරිම සි...තනිකම..........
ඔ්කට බය වෙන්න එපා .... එ්ක හරිම සිරා උපකරණයක්!Anonymousnoreply@blogger.com