tag:blogger.com,1999:blog-7808565963122478015.post4977224349977526568..comments2023-05-30T17:14:09.506+05:00Comments on  ..:|මතක වස්තුව |:.. : වැස්සත් එක්ක ප්රශ්නත් හේදිලාම ගිහින්... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." පවනිhttp://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7808565963122478015.post-92089335565285610912014-08-19T10:55:30.275+05:002014-08-19T10:55:30.275+05:00වැස්ස වැහැලා මඩ වළවල් හදනවා
ප්රශ්න ඇවිත් හිත රිද්...වැස්ස වැහැලා මඩ වළවල් හදනවා
ප්රශ්න ඇවිත් හිත රිද්දනවා
ඒත් අපිට
වැස්ස නැතුවත් බෑ
ප්රශ්න නැතුවත් බෑculturehttps://www.blogger.com/profile/13874699712257992330noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-90425680100410320212012-10-14T07:47:57.174+05:002012-10-14T07:47:57.174+05:00ස්තූතියි හිරු හිමාවී....

ස්තූතියි හිරු හිමාවී....

පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-16867422099876066792012-07-05T20:14:06.313+05:002012-07-05T20:14:06.313+05:00හරියට හරි...
ඒක රවුමක් වගේ....
අපිට කිවුව.. අපිත් ...හරියට හරි...
ඒක රවුමක් වගේ....
අපිට කිවුව.. අපිත් කියාවි...
අපේ උන් උන්ගෙ උන්ටත් කියාවි...
අපි බලන් ඉඳල අපේ මතක අලුත් කරගනීවි...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-54715185351974327472012-07-05T20:12:12.734+05:002012-07-05T20:12:12.734+05:00මමත්....
වැස්සෙ තෙමෙන්නෙ..
තෙමි තෙමී සෙල්ලම් කරන්න...මමත්....
වැස්සෙ තෙමෙන්නෙ..
තෙමි තෙමී සෙල්ලම් කරන්න..
වෙලට වෙලා සරුංගල් යවන්න...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-51265301717082846882012-07-05T20:11:28.297+05:002012-07-05T20:11:28.297+05:00හ්ම්ම්ම්ම්ම්....
එක දිගට හැලෙනකොට නම් දරාගන්න ටිකක...හ්ම්ම්ම්ම්ම්....
එක දිගට හැලෙනකොට නම් දරාගන්න ටිකක් අමාරුයි තමයි..
ඒත් උත්සහය අත අරින්න හොඳ නෑ....
උත්සහ කරන්න ඕන.. ප්රශ්න වලට විරුද්ධව නැඟී ඉන්න...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-51325301911877329022012-07-05T20:07:24.963+05:002012-07-05T20:07:24.963+05:00හෙහේ... ඔව්නෙ නේද....!
:ඩී
ස්තූතියි ඔයාටත් මලේ......හෙහේ... ඔව්නෙ නේද....!
:ඩී

ස්තූතියි ඔයාටත් මලේ...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-41032355373046607472012-07-05T20:06:29.836+05:002012-07-05T20:06:29.836+05:00හරියට හරි ජනරඟ සහෝ...

@ ජිංජිබිරිස් - ;)හරියට හරි ජනරඟ සහෝ...

@ ජිංජිබිරිස් - ;)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-1597516780918084572012-07-05T20:05:38.418+05:002012-07-05T20:05:38.418+05:00තමන්ට වඩා ප්රශ්න තියන මිනිස්සු දිහා බලල ඒ ප්රශ්න...තමන්ට වඩා ප්රශ්න තියන මිනිස්සු දිහා බලල ඒ ප්රශ්න එක්ක ඒ මිනිස්සුන්ට ඔය තරම් සතුටින් ඉන්න පුලුවන් නම් මට තියෙන ප්රශ්නත්.. ප්රශ්නද කියල හිත හදාගන බොහොම හොඳින් අපේ ප්රශ්න වලට මුහුණ දෙන්න පුලුවන් නම්... සතුටින් ඉන්න පුලුවන් නම්.. කොච්චර දෙයක් ද..?
නේද?පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-12610219282877874572012-07-05T20:02:03.356+05:002012-07-05T20:02:03.356+05:00අපිට බලාපොරොත්තු දීල.. මුළා කරනව ද මන්ද...අපිට බලාපොරොත්තු දීල.. මුළා කරනව ද මන්ද...පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-13372016956782255182012-07-05T20:01:21.129+05:002012-07-05T20:01:21.129+05:00මිනිස්සු අහන්න අකමැතිම.. ඒ වගෙම මිනිස්සු ගොඩක් දේව...මිනිස්සු අහන්න අකමැතිම.. ඒ වගෙම මිනිස්සු ගොඩක් දේවල් ඉගෙනගන්න... ප්රශ්න...!!පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-36222756430337442002012-07-05T20:00:24.974+05:002012-07-05T20:00:24.974+05:00අපි හිතන හැම දෙයක්ම ඒ විදියටම සිද්ධ වෙනව නම්.. කොය...අපි හිතන හැම දෙයක්ම ඒ විදියටම සිද්ධ වෙනව නම්.. කොයි තරම් හොඳ ද....

ස්තූතියි ඔයාටත් සිහින සිත්තම්...
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-22997362714847654472012-07-05T19:59:12.135+05:002012-07-05T19:59:12.135+05:00අපි නම් ආසයි නෙ..
;)අපි නම් ආසයි නෙ..
;)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-83944197985379082132012-07-05T19:58:40.967+05:002012-07-05T19:58:40.967+05:00වැරදිලාවත් එහෙම උනා නම් අපි අපේ පුංචි කාලෙ හිටිය ව...වැරදිලාවත් එහෙම උනා නම් අපි අපේ පුංචි කාලෙ හිටිය වගෙම හරිම සැහැල්ලුවෙන් ඉඳීවි නේද?
:)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-72635473446745459742012-07-04T08:52:16.395+05:002012-07-04T08:52:16.395+05:00හැමදේම සෝදන නිසානේ හැමදාම
අළුත් වගේ හිත තියෙන්නේහැමදේම සෝදන නිසානේ හැමදාම
අළුත් වගේ හිත තියෙන්නේජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-74477704680998928492012-07-04T08:50:22.205+05:002012-07-04T08:50:22.205+05:00"එහෙම කරන්න එපාලු,
අපි දැන් ලොකු ළමයිලු"..."එහෙම කරන්න එපාලු,
අපි දැන් ලොකු ළමයිලු"

එහෙම කියන හැමෝම
ඉස්සර දවසදි
ලොකු ළමයි වෙලා ඉද්දි
එහෙම කලාලු

අපිත් දවසක වැඩිහිටියෝ උනා
එහෙම කියයිලුජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-27059233459335634892012-06-30T13:28:23.948+05:002012-06-30T13:28:23.948+05:00කොච්චර ලොකු වුනත් මම තවමත් ආසයි පොඩි එකෙක් වගේ ජීව...කොච්චර ලොකු වුනත් මම තවමත් ආසයි පොඩි එකෙක් වගේ ජීවිතේ විඳින්නචූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-70004602981950707962012-06-29T22:36:25.022+05:002012-06-29T22:36:25.022+05:00එක දිගට හැලෙන වැහි නම් දරාගන්න ටිකක් අමාරුයි...එක දිගට හැලෙන වැහි නම් දරාගන්න ටිකක් අමාරුයි...Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-4536465485478736192012-06-29T21:22:57.355+05:002012-06-29T21:22:57.355+05:00සෑහෙන්නේ හිතන්න ඕන ප්රශ්නයක් නේ පවනි අය්යේ :ඩ්
ල...සෑහෙන්නේ හිතන්න ඕන ප්රශ්නයක් නේ පවනි අය්යේ :ඩ්
ලස්සනයි නිසදැසපුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-53498410224103405742012-06-29T14:36:58.012+05:002012-06-29T14:36:58.012+05:00වැස්ස සෝදා දමනවා
ප්රශ්න මෙන්ම
විටෙක හිතේ
සැනසීමදවැස්ස සෝදා දමනවා
ප්රශ්න මෙන්ම
විටෙක හිතේ
සැනසීමදJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-28564245117313036742012-06-28T18:15:11.950+05:002012-06-28T18:15:11.950+05:00ඇත්ත.... අපිට එක ප්රශ්නයක් ආවම ඒක තමා ලෝකේ තියෙන ...ඇත්ත.... අපිට එක ප්රශ්නයක් ආවම ඒක තමා ලෝකේ තියෙන ලොකුම ප්රශ්නේ... නමුත් ඒක ඉවර වෙලා විසඳුමක් ලැබුණට පස්සේ ඊළඟට එන ප්රශ්නේ.... ඒක තමා දෙවෙනියට ලෝකේ තියෙන ලොකුම ප්රශ්නේ... ඉවරයක් නෑ...අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-9587264614574395412012-06-28T17:38:24.073+05:002012-06-28T17:38:24.073+05:00හ්ම්ම් ලස්සනයි පවනි අක්කෙ.. :)හ්ම්ම් ලස්සනයි පවනි අක්කෙ.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-78407453136130620342012-06-28T15:59:00.815+05:002012-06-28T15:59:00.815+05:00//වැස්සත් එක්ක ප්රශ්නත් හේදිලාම ගිහින් වගේ.//
ඒ ව...//වැස්සත් එක්ක ප්රශ්නත් හේදිලාම ගිහින් වගේ.//
ඒ වැස්සොත්නේ..............
ඒත්...................
වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි
කරන්නේ සරදම්............The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-84190635389795703292012-06-28T15:27:58.461+05:002012-06-28T15:27:58.461+05:00ප්රශ්න ප්රශ්න ප්රශ්න :(((ප්රශ්න ප්රශ්න ප්රශ්න :(((වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-47744104966868155652012-06-28T10:46:25.904+05:002012-06-28T10:46:25.904+05:00ඇත්තටම වැස්සට අහුවෙලා හරි ප්රශ්න දියවෙලා යනවනම්.....ඇත්තටම වැස්සට අහුවෙලා හරි ප්රශ්න දියවෙලා යනවනම්...

දෙන්නටම හිතුණ විදිය ලස්සනයි...සිත්තමීhttps://www.blogger.com/profile/03480965829845707254noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-76855071472309305132012-06-27T23:52:06.031+05:002012-06-27T23:52:06.031+05:00හ්ම්ම්ම්ම්ම්...
වැස්ස........හ්ම්ම්ම්ම්ම්...
වැස්ස........තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com