tag:blogger.com,1999:blog-7808565963122478015.post3547630340976293409..comments2023-05-30T17:14:09.506+05:00Comments on  ..:|මතක වස්තුව |:.. : ..වයසට යන අවුරුදු.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." පවනිhttp://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7808565963122478015.post-87682988827049443252014-05-09T03:38:19.150+05:002014-05-09T03:38:19.150+05:00අලුත් අවුරුද්දත් පහුවෙලා හුග කාලෙකට පස්සේ මම ඔබගේ ...අලුත් අවුරුද්දත් පහුවෙලා හුග කාලෙකට පස්සේ මම ඔබගේ ලිපිය කියෙවුවෙ ,හුගක් හිත් ගන්නා සුළු විදියට ලියලා ,,සුබ පතනවා ක්රිෂාන්ත හේවාගීගනnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-56128728980266432262014-05-02T18:08:26.541+05:002014-05-02T18:08:26.541+05:00වයසත් එක්ක ලෝකෙ , පරිසරය, අප අවට ඉන්න මිනිස්සු හැම...වයසත් එක්ක ලෝකෙ , පරිසරය, අප අවට ඉන්න මිනිස්සු හැමදේම වෙනස් වෙනව ... කතාව ලස්සනයි .අද තමයි පලවෙනි වතාවට මේ බ්ලොග් එක කියෙව්වෙ . ............හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-40258360634614712852014-04-27T16:30:42.251+05:002014-04-27T16:30:42.251+05:00ඔය විදියට හිතෙනවා මටත්.. ඔයාගේ බ්ලොග් එක මාත් අද ව...ඔය විදියට හිතෙනවා මටත්.. ඔයාගේ බ්ලොග් එක මාත් අද වෙන්න ඕනේ කියවන්නේ.. ලියන්න දිගටම මාත් එන්නම් ජිවිතේ යතාර්ථය මිස වෙන දෙයක් ලියන්න එපා ,ඔයා ලියන විදිය්ට මන් කැමති Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-49281183069998465852014-04-20T12:19:58.180+05:002014-04-20T12:19:58.180+05:00ගොඩාක් ඈතට ගියා....හරිම "මිහිරි සාංකාවක්"...ගොඩාක් ඈතට ගියා....හරිම "මිහිරි සාංකාවක්" දැණුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-43807935875322325132014-04-18T19:28:23.240+05:002014-04-18T19:28:23.240+05:00අැත්තටම අපි පොඩි දවස් වල වින්ද අවුරුදු සිරිය ඒ සතු...අැත්තටම අපි පොඩි දවස් වල වින්ද අවුරුදු සිරිය ඒ සතුට දැං ඉන්න පොඩි ඈයො දන්නෙත් නෑ... උංට විදින්න වෙන්නෙත් නෑ... උවමනාවකුත් නෑත....
හොදම සිද්දිය තමා මේ ළගදි පොඩි එකෙක්ගෙන් ඇහුවාම උණ වෙඩිල්ලක් හදමුද ඇහුවම
ඒ මොකද්ද මාමෙ කියල අහපු එකනෙ..

අදනෙ මෙහෙ ආවෙ එන්නංකො ආයෙ මේ අහ...
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-32252006020137028692014-04-18T09:20:11.637+05:002014-04-18T09:20:11.637+05:00මටත් හිතිලා තියෙනවා පොඩි කාලෙම ඉන්න තිබුනානම් කොච්...මටත් හිතිලා තියෙනවා පොඩි කාලෙම ඉන්න තිබුනානම් කොච්චර දෙයක් ද කියල. මොකද ජීවිත වල වෙන සමහර වෙනස්කම් එක්ක දැන් නම් අපේ ගෙදර අවුරුදු කියල කිසි වෙනසක් නෑ. කියාගන්න බෑhttps://www.blogger.com/profile/06617984385357229000noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-86322566505991750902014-04-16T11:43:48.385+05:002014-04-16T11:43:48.385+05:00අවුරුදු බලන්න 20 එන්නඅවුරුදු බලන්න 20 එන්නsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-6574052293915710802014-04-16T01:51:32.989+05:002014-04-16T01:51:32.989+05:00අපිට පොඩි කාලේ තිබ්බ තරම් අවුරුදු ගැන ඕන කමක් කාලය...අපිට පොඩි කාලේ තිබ්බ තරම් අවුරුදු ගැන ඕන කමක් කාලය එකක් නැති වෙනවා.. ඒක තමා හැටි.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-90056441001378143692014-04-15T22:36:57.336+05:002014-04-15T22:36:57.336+05:00lassanai
lassanai
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7808565963122478015.post-68875440038504437122014-04-15T19:56:52.571+05:002014-04-15T19:56:52.571+05:00ඔය ගටිස්සිත් ලොකු වෙලා එහෙනම් .. මමනම් තාම පොඩි එ...ඔය ගටිස්සිත් ලොකු වෙලා එහෙනම් .. මමනම් තාම පොඩි එකානේ .. :D .. පොඩි කාලේදී ඉක්මනට ලොකු වෙනකන් හිටියට ලොකු උනාම තමයි තේරෙන්නේ .. :D ..

හැපී නිව් යර් .. Anonymoushttps://www.blogger.com/profile/07259377149533750600noreply@blogger.com